hodai...
2020 enawanam denmama weda patan ganna epei ban mu already too late ennet new party ekakinlune
hodai...
හරියන්නේ නෑ බන්, ඔන්න විපක්ෂයේ පොදු අපේක්ෂකයා වගේ උනොත් නං පුළුවන්. නැතුව මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නොදන්න මනුස්සයෙක්ට.
වාහන වල රිමෝට් කී එකේ සෙන්සර් එක හොයා ගත්තෙ ලන්කවෙ කෙනෙක්.පේටන්ට් එක නිසා ලෝකෙ හැදෙන හැම වාහනෙන්ම කොටස එනවා.විනාඩියට ඩොලර් 2000 වගේ.එහෙම අයත් ලන්කවේ ඉන්නවා.ලිස්ට් වලට අහු නොවුනට.
Old Anthoniyan...හරියන්නේ නෑ බන්, ඔන්න විපක්ෂයේ පොදු අපේක්ෂකයා වගේ උනොත් නං පුළුවන්. නැතුව මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නොදන්න මනුස්සයෙක්ට.


podu apeksakaya unoth chater wenawa ban, horu netuwa clean party ekak hadanna ona ban,
Old Anthoniyan...
ඔව් බන්, ලංකාවේ මිනිස්සු කැපුවත් කොළ, කැපුවත් නිල, කැපුවත් රතු උන් ඉන්නකම් කවදාවත් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් එන්නේ නෑ. හැමදාම මේ වලේ තමා
රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමා නායකයොත් පත්වෙන්නේ. අපි කොච්චර අකමැති උනත් ඇත්ත කතාව බන් ප්‍රධාන පක්ෂ දෙකේ සපෝට් එක නැතුව කාටවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ, මම උනත් අදමයි මේ මනුස්සය ගැන දැනගත්තේ, එහෙව් එකේ ඈත ගම්වල ඉන්න මිනිස්සු ජීවිතේට අහල නැති නමක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන්නේ නෑ
meka ara siddalepa karaya chande illuwa wage wedak neme ban, minissu hemoma reach karana loku plan ekak munta tynawa kyla tama kyne, mamat denagatte iye tama muwa elakiri ekedimai dekke,
අපි කොච්චර අකමැති උනත් ඇත්ත කතාව බන් ප්‍රධාන පක්ෂ දෙකේ සපෝට් එක නැතුව කාටවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ, මම උනත් අදමයි මේ මනුස්සය ගැන දැනගත්තේ, එහෙව් එකේ ඈත ගම්වල ඉන්න මිනිස්සු ජීවිතේට අහල නැති නමක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන්නේ නෑ
Apple වගේ ඒවා හරියන්නේ නෑ bn,මව්බිම,ලංකාදීප(රජයේද දන්නෙ නෑ) sunday times වගේ පත්තර සිරස,හිරු ස්වර්ණවාහිනී වගේ channel set කර ගන්න ඕන.

මමත් දැන ගත්තේ එළකිරි එකෙන් තමා. කලින් මෙයා ගැන ලිපියක් ගිය මේකේ. එකේ චන්දයක් ගැන මොකුත් තිබ්බේ නෑ. හැබැයි දැන් ඉන්න කොල්ලෝ, කෙල්ලෝ ටික සෙට් කරගත්තොත් බැරිත් නෑ. ඒ උනත් ලංකාවේ system එකේ හැටියට මේ පොර දින්නත් වැඩක් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. හැමෝම කකුලෙන් අදී. අන්තිමේ යන්න වෙන්නේ නමත් සවුත්තු කරගෙන.
.jvp එක කියන පුළුල් සංවිධානය එතකොට මේකද? දැන් දවස් දෙක තුනක ඉඳලා පත්තර වලයි tv new වලයි යනවාmokakda ban e apple redda iyemai ahuwe,
mu oa okkoma porawal aduranalu ban, mun channel ekak salli walatama gannat try karanawlau, okkotama wada hodai sirasa set karagattanam sirase hoda unuth innawa ehen mehen
balamuko mkda wenne kyla
.jvp එක කියන පුළුල් සංවිධානය එතකොට මේකද? දැන් දවස් දෙක තුනක ඉඳලා පත්තර වලයි tv new වලයි යනවා
may be, campus wala un set karaganna seen ekak tibba ara articl eke, presidential ewage jeppo khmat wedak neti nisa un muta support karai man hitanne
අපි කොච්චර අකමැති උනත් ඇත්ත කතාව බන් ප්‍රධාන පක්ෂ දෙකේ සපෝට් එක නැතුව කාටවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ, මම උනත් අදමයි මේ මනුස්සය ගැන දැනගත්තේ, එහෙව් එකේ ඈත ගම්වල ඉන්න මිනිස්සු ජීවිතේට අහල නැති නමක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන්නේ නෑ
අපිට තව වැටෙන්න තැනක නෑනේ මොනවා වුනත් මම මිනිහට vote කරනවා.
කල් තියෙන නිසා දැන්ම පටන් ගත්තොත් නම හදා ගන්න පුලුවන් වෙයි.
සල්ලි තිබුණට දේශපාලනය කරන්න බැහැ දේශපාලනය කරන්න දේශපාලන වශයෙන් තෙම්පරාදුවීම අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් ආවත් පැවැත්මක් නැ
අනේ හුකේ නන්නානේ කිවුවලු. උබ පු&5න්ද Reply එක කෙටුවෙ මේකට. උට්ටො politics කරන්න තෙම්පරාදු වෙන්නත් අත්දෑකීම් ගන්න ඔන politics කරලම තමයි. මඩ වලට බැහැලයි හාන්න ඕන පො*&යො. ගොඩ ඉදගෙන හාන්න බැහැ මඩ කුඹුරක් වුනත්. ලන්කාවේ politics කියන්නෙ මඩ කුඹුරක් නම් ඒක හාන්නත් ඒකට බහින්න වෙනව උත්&%. ඒකට Politics තෙම්පරාදු වීම තියද නැත්ද කියන එක බලන්නත් මේකට බහින්නම ඕන. උගත් බුද්ධිමත් මිනිහෙක්ට තමන්ගේ චන්දේ දීල බලහන් එක වතාවක් හරි. 8 පාස් පොන්නයොන්ට, කොමිස් කාක්කන්ට රට හැමදාමත් බාර දෙන්නෙ නැතුව. එක වතාවක්,.. එක වතාවක් හරි දේ කරහන් රට වෙනුවෙන්.