Rohan Pallewatta - Srilankan Donald Trump?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    වාහන වල රිමෝට් කී එකේ සෙන්සර් එක හොයා ගත්තෙ ලන්කවෙ කෙනෙක්.පේටන්ට් එක නිසා ලෝකෙ හැදෙන හැම වාහනෙන්ම කොටස එනවා.විනාඩියට ඩොලර් 2000 වගේ.එහෙම අයත් ලන්කවේ ඉන්නවා.ලිස්ට් වලට අහු නොවුනට.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරියන්නේ නෑ බන්, ඔන්න විපක්ෂයේ පොදු අපේක්ෂකයා වගේ උනොත් නං පුළුවන්. නැතුව මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නොදන්න මනුස්සයෙක්ට.

    podu apeksakaya unoth chater wenawa ban, horu netuwa clean party ekak hadanna ona ban,

    winadiyaa dollar 2000 enawanam ban u lankwe lokuma salli karaya wena epei
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හරියන්නේ නෑ බන්, ඔන්න විපක්ෂයේ පොදු අපේක්ෂකයා වගේ උනොත් නං පුළුවන්. නැතුව මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නොදන්න මනුස්සයෙක්ට.
    Old Anthoniyan... :D

    ඔව් බන්, ලංකාවේ මිනිස්සු කැපුවත් කොළ, කැපුවත් නිල, කැපුවත් රතු උන් ඉන්නකම් කවදාවත් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් එන්නේ නෑ. හැමදාම මේ වලේ තමා :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    podu apeksakaya unoth chater wenawa ban, horu netuwa clean party ekak hadanna ona ban,

    අපි කොච්චර අකමැති උනත් ඇත්ත කතාව බන් ප්‍රධාන පක්ෂ දෙකේ සපෝට් එක නැතුව කාටවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ, මම උනත් අදමයි මේ මනුස්සය ගැන දැනගත්තේ, එහෙව් එකේ ඈත ගම්වල ඉන්න මිනිස්සු ජීවිතේට අහල නැති නමක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Old Anthoniyan... :D

    ඔව් බන්, ලංකාවේ මිනිස්සු කැපුවත් කොළ, කැපුවත් නිල, කැපුවත් රතු උන් ඉන්නකම් කවදාවත් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් එන්නේ නෑ. හැමදාම මේ වලේ තමා :sorry:
    යකාගේ හැටියට විමානේ කියනවනේ :P රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමා නායකයොත් පත්වෙන්නේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපි කොච්චර අකමැති උනත් ඇත්ත කතාව බන් ප්‍රධාන පක්ෂ දෙකේ සපෝට් එක නැතුව කාටවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ, මම උනත් අදමයි මේ මනුස්සය ගැන දැනගත්තේ, එහෙව් එකේ ඈත ගම්වල ඉන්න මිනිස්සු ජීවිතේට අහල නැති නමක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන්නේ නෑ

    meka ara siddalepa karaya chande illuwa wage wedak neme ban, minissu hemoma reach karana loku plan ekak munta tynawa kyla tama kyne, mamat denagatte iye tama muwa elakiri ekedimai dekke,
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Apple වගේ ඒවා හරියන්නේ නෑ bn,මව්බිම,ලංකාදීප(රජයේද දන්නෙ නෑ) sunday times වගේ පත්තර සිරස,හිරු ස්වර්ණවාහිනී වගේ channel set කර ගන්න ඕන.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    අපි කොච්චර අකමැති උනත් ඇත්ත කතාව බන් ප්‍රධාන පක්ෂ දෙකේ සපෝට් එක නැතුව කාටවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ, මම උනත් අදමයි මේ මනුස්සය ගැන දැනගත්තේ, එහෙව් එකේ ඈත ගම්වල ඉන්න මිනිස්සු ජීවිතේට අහල නැති නමක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන්නේ නෑ

    මමත් දැන ගත්තේ එළකිරි එකෙන් තමා. කලින් මෙයා ගැන ලිපියක් ගිය මේකේ. එකේ චන්දයක් ගැන මොකුත් තිබ්බේ නෑ. හැබැයි දැන් ඉන්න කොල්ලෝ, කෙල්ලෝ ටික සෙට් කරගත්තොත් බැරිත් නෑ. ඒ උනත් ලංකාවේ system එකේ හැටියට මේ පොර දින්නත් වැඩක් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. හැමෝම කකුලෙන් අදී. අන්තිමේ යන්න වෙන්නේ නමත් සවුත්තු කරගෙන.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Apple වගේ ඒවා හරියන්නේ නෑ bn,මව්බිම,ලංකාදීප(රජයේද දන්නෙ නෑ) sunday times වගේ පත්තර සිරස,හිරු ස්වර්ණවාහිනී වගේ channel set කර ගන්න ඕන.

    mokakda ban e apple redda iyemai ahuwe, :rofl:

    mu oa okkoma porawal aduranalu ban, mun channel ekak salli walatama gannat try karanawlau, okkotama wada hodai sirasa set karagattanam sirase hoda unuth innawa ehen mehen

    balamuko mkda wenne kyla
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මමත් දැන ගත්තේ එළකිරි එකෙන් තමා. කලින් මෙයා ගැන ලිපියක් ගිය මේකේ. එකේ චන්දයක් ගැන මොකුත් තිබ්බේ නෑ. හැබැයි දැන් ඉන්න කොල්ලෝ, කෙල්ලෝ ටික සෙට් කරගත්තොත් බැරිත් නෑ. ඒ උනත් ලංකාවේ system එකේ හැටියට මේ පොර දින්නත් වැඩක් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. හැමෝම කකුලෙන් අදී. අන්තිමේ යන්න වෙන්නේ නමත් සවුත්තු කරගෙන.

    lankawe ban horu bebaddo tama politics karanne, rallies walata yanne, hoda minissu paduwe innawa pettakata wela, ehema inne netuwa eli bessoth horu elawanna beri ne ban

    hoda minihek path unoth ban with support of west then we can defeat the goons,
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mokakda ban e apple redda iyemai ahuwe, :rofl:

    mu oa okkoma porawal aduranalu ban, mun channel ekak salli walatama gannat try karanawlau, okkotama wada hodai sirasa set karagattanam sirase hoda unuth innawa ehen mehen

    balamuko mkda wenne kyla
    .jvp එක කියන පුළුල් සංවිධානය එතකොට මේකද? දැන් දවස් දෙක තුනක ඉඳලා පත්තර වලයි tv new වලයි යනවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    .jvp එක කියන පුළුල් සංවිධානය එතකොට මේකද? දැන් දවස් දෙක තුනක ඉඳලා පත්තර වලයි tv new වලයි යනවා

    may be, campus wala un set karaganna seen ekak tibba ara articl eke, presidential ewage jeppo khmat wedak neti nisa un muta support karai man hitanne
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    may be, campus wala un set karaganna seen ekak tibba ara articl eke, presidential ewage jeppo khmat wedak neti nisa un muta support karai man hitanne

    අපිට තව වැටෙන්න තැනක නෑනේ මොනවා වුනත් මම මිනිහට vote කරනවා.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    අපි කොච්චර අකමැති උනත් ඇත්ත කතාව බන් ප්‍රධාන පක්ෂ දෙකේ සපෝට් එක නැතුව කාටවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ, මම උනත් අදමයි මේ මනුස්සය ගැන දැනගත්තේ, එහෙව් එකේ ඈත ගම්වල ඉන්න මිනිස්සු ජීවිතේට අහල නැති නමක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන්නේ නෑ

    කල් තියෙන නිසා දැන්ම පටන් ගත්තොත් නම හදා ගන්න පුලුවන් වෙයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපිට තව වැටෙන්න තැනක නෑනේ මොනවා වුනත් මම මිනිහට vote කරනවා.

    thats my point, we got nothing to lose, so why not take a chance,

    me balahan

    3m1fqxi.png
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කල් තියෙන නිසා දැන්ම පටන් ගත්තොත් නම හදා ගන්න පුලුවන් වෙයි.

    uth ekka hena set ekak innawalu ban professors la ehema , denma eli bessanam hodai hebei
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    සල්ලි තිබුණට දේශපාලනය කරන්න බැහැ දේශපාලනය කරන්න දේශපාලන වශයෙන් තෙම්පරාදුවීම අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් ආවත් පැවැත්මක් නැ
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සල්ලි තිබුණට දේශපාලනය කරන්න බැහැ දේශපාලනය කරන්න දේශපාලන වශයෙන් තෙම්පරාදුවීම අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් ආවත් පැවැත්මක් නැ

    උබ වගේම ඔය දේ කියන්න ආපු එකෙක්ටත් මම මේ උත්තරේම දුන්නා. උබටත් ඒ උත්තරේම හොදයි මම හිතන්නේ. උබ පොලිටිකල් වලින් තෙම්පරාදු වීම අත්‍යාවශ්‍ය දෙයක් කියල අදහස් කලේ හොරා කන ඒවද? එහෙමත් නැත්නම් මිලියන් වලින් ට්‍රිලියන් වලින් media එක ඉස්සරහට ඇවිත් ගනන් කතා කරලා,රෙපොර්ට්ස් පෙන්නලා පස්සේ දොරෙන් 80% 90% කොමිස් ගහගන්න පුලුවන් තරමට තෙම්පරාදු වීමද? එහෙමත් නැත්නම් ගමක Project එකකට සල්ලි ලක්ශ 100 පාස් වුනාම එකෙන් ලක්ශ 40ක් සාක්කුවට දාගෙන ඉතිරි ලක්ශ 60 Project එකට යොදවන තෙම්පරාදු වීමද? :growl: අනේ හුකේ නන්නානේ කිවුවලු. උබ පු&5න්ද Reply එක කෙටුවෙ මේකට. උට්ටො politics කරන්න තෙම්පරාදු වෙන්නත් අත්දෑකීම් ගන්න ඔන politics කරලම තමයි. මඩ වලට බැහැලයි හාන්න ඕන පො*&යො. ගොඩ ඉදගෙන හාන්න බැහැ මඩ කුඹුරක් වුනත්. ලන්කාවේ politics කියන්නෙ මඩ කුඹුරක් නම් ඒක හාන්නත් ඒකට බහින්න වෙනව උත්&%. ඒකට Politics තෙම්පරාදු වීම තියද නැත්ද කියන එක බලන්නත් මේකට බහින්නම ඕන. උගත් බුද්ධිමත් මිනිහෙක්ට තමන්ගේ චන්දේ දීල බලහන් එක වතාවක් හරි. 8 පාස් පොන්නයොන්ට, කොමිස් කාක්කන්ට රට හැමදාමත් බාර දෙන්නෙ නැතුව. එක වතාවක්,.. එක වතාවක් හරි දේ කරහන් රට වෙනුවෙන්.:angry: