"මේ මොකද මේ සීන් එක කියල" එතන එකෙන් අහනව ඇත්තට මේ මොකද මේ සීන් එක![]()
paw wedding eka karana un![]()

පිස්සු හරකෙක්.මුන් වගේ උන් UNP එකට පිළිලයක්.මැරවින් පාර්ට් 2![]()
ඌ UNP එකට පිළිලයක්... UNP එක රටට පිළිලයක්..
ඒකනේ අවුරුදු දෙකක් තියෙද්දී චන්දෙ තියලා උක බිම ඇනගෙන යන්න ගියේ.



අනේ ඔව්.බයියොන්ගේ රජා තමයි හොදම.ඒකනේ අවුරුදු දෙකක් තියෙද්දී චන්දෙ තියලා උක බිම ඇනගෙන යන්න ගියේ.
![]()

අපි වැරදි උන්ට වැරදියි කියනවා..බයියෝ එහෙමද.![]()
අයියෝ ගංවතුර ස්ටාර් . මෙන්න මේ වගේ කුණු පිළිල අයින් කරලා දාන්න ඕනේ. අපේ මිනිසුන්ටත් මූ වීරයෙක්. ඇමති කෙනෙක්ට ගංවතුරේ බැහැල වැඩ කරනවට වඩා කරන්න ගොඩක් දේවල් තිබ්බ විපතට පත් උණු මිනිස්සු වෙනුවෙන්.

ඌ UNP එකට පිළිලයක්... UNP එක රටට පිළිලයක්..





අපි වැරදි උන්ට වැරදියි කියනවා..බයියෝ එහෙමද.![]()