පිස්සුද බන් එහෙනම් අර විජේදාසගෙ කෙස් එකේදිත් එහෙම කරන්න තිබ්බනේ. උඹලගෙ තියෙන්නෙ නිකං කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්න ටෝක්....
විජේදාස මහින්දගේ පවුලේ හොරුන්ව රකිනවා.අපි විරුද්ද ඒකට.උබලා ඌට ආදරෙ ඒකට


පිස්සුද බන් එහෙනම් අර විජේදාසගෙ කෙස් එකේදිත් එහෙම කරන්න තිබ්බනේ. උඹලගෙ තියෙන්නෙ නිකං කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්න ටෝක්....


විජේදාස මහින්දගේ පවුලේ හොරුන්ව රකිනවා.අපි විරුද්ද ඒකට.උබලා ඌට ආදරෙ ඒකට![]()
හොරුනම් ඔය කොහෙත් ඉන්නෙ.ආසියාවෙ හොන්නම හෘ ගහපු හොරු ඕනතරම් ඉන්නෙ. හොරු රකින්න සපෝර්ට් එක දුන්නෙ නැතිනිසා තමයි ඌට කැපිල්ල. තව ගුද සෝදන්නෙක් මයික් ඉස්සරහ රඟන්නෙ ඒ ඇමතිකමට එන්න. එතකොට විජේදාස ලොක්ක කියන විකිණීමේ ප්‍රතිපත්තියට මක්කැයි කියන්නෙ
මෙතන වගකීමෙන් සහ පැහැදිලිවම කියන්න ඕන දේ තමයි. සාධාරණව මානව හිතවාදීව කතාකරන ක්‍රියාකරන ඕනම කෙනෙක්, රටවෙනුවෙන් නිවැරදි තීරණ ගන්න කෙනෙක් පක්ෂ පාට කුමක් වුවත් ඒ වැදගත් දේවල් අගයකරන්න පුරුදුවෙන්න ඕන. එහෙම නැතුව පක්ෂ පාට බදාගෙන අසූචි අයිසින් කරන ප්‍රතිපත්ති වලින් බැහැර වෙන්න ඕන



පවු බන් ඔහොම පච කරන්න එපා.... උගේ අම්මට ලක්ශ 10 අඩු උන ඩබල් double penetration කැබ් එක හම්බ වෙලා![]()

අපි වැරදි උන්ට වැරදියි කියනවා..බයියෝ එහෙමද.![]()

රනිල මහ බැකුව හොරා කද්දි ශෝක්... ඔන්න ඕකයි අපි මිනිහ මාධ්‍ය සංදර්ශන දානකොට ගනං ගත්තෙ නැත්තෙ, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු කැමතියි ඔය වගේ පඩෙශා් දෙන මිනිස්සුන්ට. උදා: මර්වින් සිල්වා, මුතුහෙට්ටිගම. උන් හිතන්නෙ ඔය වගේ ෂෝ එකක් දැම්මාම හෙන ක්‍රියාශීලී දේශපාලනඥය කියල