Love Elakiri

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ammo ban
    sahena mahansi wela sinhalenma dala..
    Lich fake da ban??
    ado e kiyanen hitiya eka ghost ekek wenna ati :shocked: :shocked: :shocked:
    2008 idan hitiyanam oya wage threads 100kata wada meke watila athi :p :p
     
    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    LOL ada aluthen hadapu fake walin irisiyawata awith gahana ewa ganan ganne naha ewa ban karanawa.
    Katha karanna ona nam real eken enna. Ban karapu eketh gahala thiyanawane reason eka.

    Oyage danatath elakiri eke wenath account thiyanawa. Dawasa gane fake ID hada hada anunta mada gaha gaha kale nasthi karanawa.

    Mama kochchra meken hamba karanawada nadda kiyala meke members la wagema poddak hari internet gana danumak thiyana ekek site eka dakkama dannawa :lol:

    Enisa prashnayak thiyanawa nam real ID eken kelin katha karanna. 2008 thibba ban una bila kiyan dawasa gane fake hadan enna epa. 2008 ban unama awrudu 10kata passe 2017 ada thama neda aluth ekak hadan enna hithune hehe. boru danna epa ban.

    Umbalata thiyenne ledak ban hangila anunta bana bana yanawa :yes:
    නෑ ඇඩ්මින්, මෙහෙමයි වුණේ. පැහැදිලිවම කියල තියෙනවනෙ මම 2008 බෑන් වුණා. හැබැයි මමත් එළකිරි එන්න ගත්තෙ 2006 ඉඳල. අවුරුදු දෙකකට පස්සෙ මගේ එකවුන්ට් එක බෑන් කරාම මටත් අවුල්. ඒත් එහෙම කියල මම මේකට නෑවිත් ඉඳල නෑ. හැබැයි ඇක්ටිවු වුණේ නෑ. ආයෙත් බෑන් වුණේ ගිය අවුරුද්දෙ. එක පාරක් නෙවෙයි.. කීප වතාවක්ම. මේ ඉන්න ලක්ෂ පහෙන් අඩුම තරමින් දාහකට එහා යූසර්ස්ලට එකවුන්ට් දෙකකට වඩා ඇති. ඒ වගේම මම හිතනව ඇඩ්මින් ඔයාටත් එහෙමම ඇති. මම මොනවහරි වැරදි දෙයක් දැම්මද මාව බෑන් කරන්න හේතුවුණේ??
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,840
    2,847
    113
    රජරට

    :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    වෙන සයිට් වල ඇඩ්මින්ලා සත පහකට ගණන් ගන්නෑ බං මෙම්බර්ස්ලව.. PM එකක් දැම්මත් රිප්ලයි කරන්නෙ ඩොන්ට් කෙයාර් වගේ.. ඒත් මේකෙ ඇඩ්මිනාගෙන් මොකක් හරි අහලා PM එකක් දැම්මත් ඔන්ලයින් ආපු සැනින් ලොවෙත් රිප්ලයි එකක් දානවා..:yes:

    මට මුගේ සීන් එක තේරෙන්නෑ.. මූ දෙදාස් අටේ බෑන් වෙච්ච එකවුන්ට් එකක් ගැනද තාම කියවන්නෙ..:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෑ ඇඩ්මින්, මෙහෙමයි වුණේ. පැහැදිලිවම කියල තියෙනවනෙ මම 2008 බෑන් වුණා. හැබැයි මමත් එළකිරි එන්න ගත්තෙ 2006 ඉඳල. අවුරුදු දෙකකට පස්සෙ මගේ එකවුන්ට් එක බෑන් කරාම මටත් අවුල්. ඒත් එහෙම කියල මම මේකට නෑවිත් ඉඳල නෑ. හැබැයි ඇක්ටිවු වුණේ නෑ. ආයෙත් බෑන් වුණේ ගිය අවුරුද්දෙ. එක පාරක් නෙවෙයි.. කීප වතාවක්ම. මේ ඉන්න ලක්ෂ පහෙන් අඩුම තරමින් දාහකට එහා යූසර්ස්ලට එකවුන්ට් දෙකකට වඩා ඇති. ඒ වගේම මම හිතනව ඇඩ්මින් ඔයාටත් එහෙමම ඇති. මම මොනවහරි වැරදි දෙයක් දැම්මද මාව බෑන් කරන්න හේතුවුණේ??

    Mata fake naha. Oya fake eken awith dan anik minissuth okkoma fake adminuth fake bila sinduwa kiyanne. Thamange waradda waha ganna anik minissunta boru complain karanawa.

    Oyata ona une dawasa gane fake hada hada mata bana bana yanna. Owa leda ban.

    Umbe anik account mama keepyak dannawa, mama methana kiwwama wenne umba ewa use karanneth nathuwa thawath aluth fake hadanawa.

    Enisa apita paw nodi umbe wadak bala ganin. Thawath api kale nasthi karanne naha oyata reply karanna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙන සයිට් වල ඇඩ්මින්ලා සත පහකට ගණන් ගන්නෑ බං මෙම්බර්ස්ලව.. PM එකක් දැම්මත් රිප්ලයි කරන්නෙ ඩොන්ට් කෙයාර් වගේ.. ඒත් මේකෙ ඇඩ්මිනාගෙන් මොකක් හරි අහලා PM එකක් දැම්මත් ඔන්ලයින් ආපු සැනින් ලොවෙත් රිප්ලයි එකක් දානවා..:yes:

    මට මුගේ සීන් එක තේරෙන්නෑ.. මූ දෙදාස් අටේ බෑන් වෙච්ච එකවුන්ට් එකක් ගැනද තාම කියවන්නෙ..:(

    මට පේන්නේ ඌ අහන්නේ ඌ බෑන් වෙන්න කරපු වැරැද්ද කරන අනිත් උන් බෑන් වෙන්නේ නැත්තේ ඇ‍යි කියලා.නීතිය ඇයි එක එක කෙනාට එක එක විදිය
     
    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    වෙන සයිට් වල ඇඩ්මින්ලා සත පහකට ගණන් ගන්නෑ බං මෙම්බර්ස්ලව.. PM එකක් දැම්මත් රිප්ලයි කරන්නෙ ඩොන්ට් කෙයාර් වගේ.. ඒත් මේකෙ ඇඩ්මිනාගෙන් මොකක් හරි අහලා PM එකක් දැම්මත් ඔන්ලයින් ආපු සැනින් ලොවෙත් රිප්ලයි එකක් දානවා..:yes:

    මට මුගේ සීන් එක තේරෙන්නෑ.. මූ දෙදාස් අටේ බෑන් වෙච්ච එකවුන්ට් එකක් ගැනද තාම කියවන්නෙ..:(
    නෑ බං. 2008 මට අදාලම නෑ දැන්. මම කියන්නෙ අද මාව එකවුන්ට් දෙකකින්ම බෑන් වුණා. මම වැරදි මොකුත් පෝස්ට් එකක් දැම්මෙත් නැහැ. ඒකයි අවුල.:(:(:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වෙන සයිට් වල ඇඩ්මින්ලා සත පහකට ගණන් ගන්නෑ බං මෙම්බර්ස්ලව.. PM එකක් දැම්මත් රිප්ලයි කරන්නෙ ඩොන්ට් කෙයාර් වගේ.. ඒත් මේකෙ ඇඩ්මිනාගෙන් මොකක් හරි අහලා PM එකක් දැම්මත් ඔන්ලයින් ආපු සැනින් ලොවෙත් රිප්ලයි එකක් දානවා..:yes:

    මට මුගේ සීන් එක තේරෙන්නෑ.. මූ දෙදාස් අටේ බෑන් වෙච්ච එකවුන්ට් එකක් ගැනද තාම කියවන්නෙ..:(

    Malli oya mekema ekek ada fake godak hadan wena game ekak gahanna yanne. Munta reply kara kara kale nasthi karanna epa.
    Mu owa hondin dannawa mekema ekek. Ithuru katha okkoma boru kiyanne mukuth danne naha wage pennana.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බං. 2008 මට අදාලම නෑ දැන්. මම කියන්නෙ අද මාව එකවුන්ට් දෙකකින්ම බෑන් වුණා. මම වැරදි මොකුත් පෝස්ට් එකක් දැම්මෙත් නැහැ. ඒකයි අවුල.:(:(:(

    ඔය තියෙන්නේ බන් බෑන් වෙන්න රීසන් එක
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙන සයිට් වල ඇඩ්මින්ලා සත පහකට ගණන් ගන්නෑ බං මෙම්බර්ස්ලව.. PM එකක් දැම්මත් රිප්ලයි කරන්නෙ ඩොන්ට් කෙයාර් වගේ.. ඒත් මේකෙ ඇඩ්මිනාගෙන් මොකක් හරි අහලා PM එකක් දැම්මත් ඔන්ලයින් ආපු සැනින් ලොවෙත් රිප්ලයි එකක් දානවා..:yes:

    මට මුගේ සීන් එක තේරෙන්නෑ.. මූ දෙදාස් අටේ බෑන් වෙච්ච එකවුන්ට් එකක් ගැනද තාම කියවන්නෙ..
    :(
    man awa kalema msg 1k dammath kisi case 1k nathuwa malli kiyala reply 1 danawa..2008 ban unanam e wele GT aiyagen ahan nathuwa dan ahanne mona ilawwakatada?muta ninda giyada manda 2008 idan me wenakan :eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බං. 2008 මට අදාලම නෑ දැන්. මම කියන්නෙ අද මාව එකවුන්ට් දෙකකින්ම බෑන් වුණා. මම වැරදි මොකුත් පෝස්ට් එකක් දැම්මෙත් නැහැ. ඒකයි අවුල.:(:(:(

    යකෝ 2017 අගෝස්තු වර register වෙලා..
    public forum එකකට ඇවිල්ල පොස්ට් හයක් දාල සයිට් එක බෑන් කරන්න කතා කරන account එකකට කියන්නෙ fake කියල නෙවේද ?

    2008 බෑන් වෙන්නත් හේතුව ඕකම වෙන්න ඇති ඉතින්..
    නිකන් කසනවට බෑන් කරන්නෙ නෑ නෙ

    :D
     
    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    Mata fake naha. Oya fake eken awith dan anik minissuth okkoma fake adminuth fake bila sinduwa kiyanne. Thamange waradda waha ganna anik minissunta boru complain karanawa.

    Oyata ona une dawasa gane fake hada hada mata bana bana yanna. Owa leda ban.

    Umbe anik account mama keepyak dannawa, mama methana kiwwama wenne umba ewa use karanneth nathuwa thawath aluth fake hadanawa.

    Enisa apita paw nodi umbe wadak bala ganin. Thawath api kale nasthi karanne naha oyata reply karanna.
    දවසගාණෙ ෆේක් එකවුන්ට් හද හද උඹටවත්, වෙන කාටවත් මඩ ගහන්න තරමින් මට පිස්සුවක් නෑ බං. ඔය කියන විදියට ෆේක් හදන්න මට වෙලාවකුත් නෑ. කියන්න දෙයක් තියෙන නිසයි මෙහෙම කරන්නෙ. එක එක එකවුන්ට් හදන්න වෙලා තියෙන්නෙ ඒකයි. මගේ ෆේක් එකවුන්ට් තව තියෙනව කියල කියනවනම් දාන්න මෙතනම ඒව. මට කිසිම ප්‍රශ්ණයක් නෑ. දාල ප්‍රසිද්ධ කරන්න. මොකද මම දන්නව මට නැතිවෙන්න තව මොකුත් එකවුන්ට් එකක් මේ එලළිරියෙ නැති බව. ඕනිනම් වැඩිම වුණොත් මේකත් බෑන් කරයි. :(:(:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Malli oya mekema ekek ada fake godak hadan wena game ekak gahanna yanne. Munta reply kara kara kale nasthi karanna epa.
    Mu owa hondin dannawa mekema ekek. Ithuru katha okkoma boru kiyanne mukuth danne naha wage pennana.

    2008 ආව එකෙක් Lich Fake කියල කිව්ව ඇහුවමයි. මූ තොත්ත බබා කාඩ් එක ගහල ෆේක් ආතල් එකක් දෙන්නේ එක එක අයිඩි වලින් ඇවිල්ල.

    මූට ලෙඩක්. මන් හිතුවේ ඉස්සර කාලේ තමා ඔහොම ලෙඩ්ඩු හිටියේ කියල :lol:

    ඒ කාලේ මේ වගේ ත්‍රෙඩ් දවසකට දෙකතුනක් වත් වැටෙනවනෙ :lol:
    ඉඳල ඉඳල කඩා පාත් උන එකා දැන් මූව අල්ලලා සංරක්ෂණයක් කරානං හරි :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බං. 2008 මට අදාලම නෑ දැන්. මම කියන්නෙ අද මාව එකවුන්ට් දෙකකින්ම බෑන් වුණා. මම වැරදි මොකුත් පෝස්ට් එකක් දැම්මෙත් නැහැ. ඒකයි අවුල.:(:(:(

    best actor award goes to :lol:
    පුක හපන් මැරියන් බන්.. මටත් ඕන තරම් හම්බෙලා තියනව තොපි වගේ උන්..
    දෙයක් කරන එකෙක් ට කරන්න දෙන්නෙත් නෑ.. උන් දෙයක් කරන්නෙත් නෑ..
    ඉරිසියා කර කර මඩ ගගහ ඉන්නව එක එකාට..

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දවසගාණෙ ෆේක් එකවුන්ට් හද හද උඹටවත්, වෙන කාටවත් මඩ ගහන්න තරමින් මට පිස්සුවක් නෑ බං. ඔය කියන විදියට ෆේක් හදන්න මට වෙලාවකුත් නෑ. කියන්න දෙයක් තියෙන නිසයි මෙහෙම කරන්නෙ. එක එක එකවුන්ට් හදන්න වෙලා තියෙන්නෙ ඒකයි. මගේ ෆේක් එකවුන්ට් තව තියෙනව කියල කියනවනම් දාන්න මෙතනම ඒව. මට කිසිම ප්‍රශ්ණයක් නෑ. දාල ප්‍රසිද්ධ කරන්න. මොකද මම දන්නව මට නැතිවෙන්න තව මොකුත් එකවුන්ට් එකක් මේ එලළිරියෙ නැති බව. ඕනිනම් වැඩිම වුණොත් මේකත් බෑන් කරයි. :(:(:(

    Account eka dammama ekath maru karala thawath ekak hadana ekane neda ban. :D

    Machan umbe ban karapu account 2th ada dawase hadapu account.
    Dan mekath ada hadapu account ekak. Enisa boru bila wadak naha real eken enna.
     
    Status
    Not open for further replies.