උබල ගිහින් සුමානෙකට පස්සේ අපි ගියේ දුවිලි ඇල්ලට. පිටවලින් පහල තියන රත්නින්ද කියන ගමෙන් ගයිඩ් කෙනෙක් සෙට් කරගෙනම තමයි පිටවුනේ.
දවස් දෙකක් කැලේ හිටියා, අර උබලව කාපු සත්තු ජාතිය අපිටත් ගේම දුන්න. කකුලේ ඇගිලි 2ක් කුණු උනේ නැති එක විතරයි.
අපි ගියපු රූට් එකේ අලියෙක් ගිහින් තිබුන, එතනින් ඉස්සරහට ගියේ හෙන බයෙන්. අතරමං උනේ නැහැ හැබැයි නැගපු කඳු සෙට් එක මතක් වෙනකොට නම් රෙවෙනවා. අපි හිටියේ අර උබල වල්පොලමුල්ලට යන්න කලින් නාපු පොට් එකේ. හැබැයි පුතේ උබල රෑ කැලේ ඇවිදපු එක නම් කොහෙත්ම හොද දෙයක් නෙමෙයි. අපිටත් රෑ නිදාගෙන ඉන්නකොට ඇහැරුනා වටපිට සද්ද වලින්. සමහර තැන් වලින් යනකොට ආව අර zoo එකේ කොටි කූඩුවේ හරියෙන් එන ඉස්මෙල් එක. මම ගියපු අමාරුම හයික් එක. අහ්හ්...ෆොටෝස් ටික සුපිරි...