Adventures journey to beauteous Doovili watefall..!

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    wow පට්ට ලස්සනයි බන්....ලංකාවද කියල හිතාගන්න බැ...

    සෙරප්පු දන්නේ නැතුව බූට් 2ක් ගෙන ගියානම් පහසු නැද්ද ...කකුල් 2කංඅ සීල් කරලා.,....

    army රෙද්දෙන් මහපු කලිසමක් ඇදල .....:):).​

    ඒ නැග්ග බැස්ස ගස් ගල් කඳු පල්ලම් වල හැටියට එන්න වෙන්නෙ එහෙනම් කලිසම මැද්දෙන් පලාගෙන
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    nisahase yanna bae ne ban bara wedine nethnam ithin safe oka

    ඒ නැග්ග බැස්ස ගස් ගල් කඳු පල්ලම් වල හැටියට එන්න වෙන්නෙ එහෙනම් කලිසම මැද්දෙන් පලාගෙන

    ඔව් පොඩ්ඩක් අපහසු උනාට....safety එක හොදයි...​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    rep_tag_lej.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩෝ පට්ට තරිදුවෝ.. මාර ෆන් එකක්. අපිට නම් දැන් ඕවා හීන විතරයි බන්. රටවල් ගානේ කොන්ක්‍රීට් වනාන්තර ඇතුලේ අතරමංවෙලා අපි දුක් විදිනවා. ජීවිතේ ආර්ථික යුද්ධයට යට වෙලා නිසා මේ වගේ ෆන් එකක් ගන්න දැන් හිතන්නවත් වෙලාවක් නෑ. ඒත් අවංකවම උඹලා ගිය මේ ට්‍රිපේ විස්තර කියවගෙන පොටෝස් බලද්දී මමත් උඹලා එක්ක ගියා වගේ හැගීමක් ආව මචන්. ගොඩක් ස්තූති අපිත් එක්ක බෙදා ගත්තාට. ඉදිරියටත් මේ වගේ ගමන් ගිහින් අපිත් එක්ක බෙදා ගනින් මචන්.. REP+18
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් පොඩ්ඩක් අපහසු උනාට....safety එක හොදයි...​

    එක ඇත්ත ඒත් බං අපි යන්නෙ නිදහසේ ඉන්නනෙ... ඔහොම ගියාම එපා වෙනව බං.. ප්‍රැක්ටිකල් කරද්දි අමාරැයි
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එක ඇත්ත ඒත් බං අපි යන්නෙ නිදහසේ ඉන්නනෙ... ඔහොම ගියාම එපා වෙනව බං.. ප්‍රැක්ටිකල් කරද්දි අමාරැයි

    නිදහස වගේද පොලගෙක් ෂොට් එක දුන්නොත් සැප කනේ.....මම නම් කවදාවත් සෙරප්පු දගේනනම් කැලවල් වල යන්නේ නැ බන්...​
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නිදහස වගේද පොලගෙක් ෂොට් එක දුන්නොත් සැප කනේ.....මම නම් කවදාවත් සෙරප්පු දගේනනම් කැලවල් වල යන්නේ නැ බන්...​

    කූඩැල්ලො සපත්තු ඇතුලට ගියාම :p
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබලට තව adventure එකක් ඕනේ නම් ....අර වෙනස ප්රෝග්‍රම්මේ එකේ...පුලස්ති ඉෂිවරයා ඉසරහ බලන් ඉන්න ...ගලක තියෙන නිදානයක් කඩල දාපු තැනට ගිහින් බලපන්....

    මම හිතන්නේ අමු කලාවක යන්න තියෙන්නේ....​
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ජීවිතේට අමතක වෙන්නෙ නැති හයික් එකක් තරිඳු අයියෙ... මතක් වෙද්දිත් ආතල්...
    අනිවා ..!මම හිතන්නේ අපි කාටවත් මේක නං අමතක වෙන එකක් නෑ.
    පිස්සු හැදෙනවා බන් .:shocked: අම්බානක ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. ඇත්තටම කියනවනම් ඇඟත් හිරිවැටුන උඹල ගියපු යෑමට බන්. කියන්න වචන නෑ පට්ට.:cool::cool::cool::cool::cool::cool:
    අපෙත් ඇඟ හිරි වැටෙනවා බන් මතක් වෙද්දී..
    එක හුස්මට කියෙව්වා..පට්ට
    වීඩියෝ එකත් දාන්න ඉක්මණට:love:
    අනිවා දානව මචං පුළුවන් ඉක්මනට..
    thanks මචං..

    මැක්සා ගමනක් තරිදු අය්යේ :yes::yes: +28

    උබල හෙන වාසනාවන්තයි බන් පුළුවන් කාලේ මේ වගේ ගමන් යන්න හම්බෙන එකම :) ජයවේවා !!
    sorry මචං එක්කන් යන්න බැරි උනාට..පොරොන්දුව මම අමතක කරන්නෙ නෑ.
    සුපිරියි කියන්නේ පට්ට සුපිරියි බන්...
    උපරිමයි..
    +23
    ස්තුතියි මචං..
    Bump bump. Ayeth yamalla kohe hari.
    thanks මචං..
    ඉතාමත්ම සුපිරි මල්ලි...
    ස්තුතියි අයියේ..