බම්ප් බං..
ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ..
තොටියෙකි මා මේ සීතල වතුරේ..

meka kiyawala balapan..
Harvard scientists reverse the ageing process in mice – now for humans
https://www.theguardian.com/science/2010/nov/28/scientists-reverse-ageing-mice-humans
දේසපාලනේ ගැන කතා කරන්ඩ ගිහින් රෙප් කැපෙනව හෝ ගාල
දියන්කො උඹේ යෝධ රෙප් එක![]()

බම්ප් බං..
ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ..
තොටියෙකි මා මේ සීතල වතුරේ..

දේසපාලනේ ගැන කතා කරන්ඩ ගිහින් රෙප් කැපෙනව හෝ ගාල
දියන්කො උඹේ යෝධ රෙප් එක![]()
එහෙම නෑ නේ බං ?
නිකං සෛලයක් ඇවිල්ලනෙ ජාන දිගෑරිල ශුක්‍රාණුවක් හරි ඩිම්බයක් හරි හැදෙන්නෙ ?
උඹ කියන ඔය විදිහට වයසට යන්නැති සෛල තියෙනවලු ජෙලිෆිශ් මාලු වර්ගවලට නම් 
ජීවිතය ජය ගන්න ඔබට අවැසි දේ පමණක් රැගෙන යන්න.
![]()
උඹ කියන්නෙ ශුක්‍රාණුයි ඩිම්බයි දෙකට බෙදි බෙදි යනව කියලද ?එහෙම නෑ නේ බං ?
නිකං සෛලයක් ඇවිල්ලනෙ ජාන දිගෑරිල ශුක්‍රාණුවක් හරි ඩිම්බයක් හරි හැදෙන්නෙ ?
උඹ කියන ඔය විදිහට වයසට යන්නැති සෛල තියෙනවලු ජෙලිෆිශ් මාලු වර්ගවලට නම්
![]()

You must spread some Reputation around before giving it to AnuradhaRa again.
රෙප් ගන්න තමයි ඉතිං උඹලට අපිව මතක් වෙන්නෙ..

උඹ කියන්නෙ ශුක්‍රාණුයි ඩිම්බයි දෙකට බෙදි බෙදි යනව කියලද ?එහෙම නෑ නේ බං ?
![]()

නිකං සෛලයක් ඇවිල්ලනෙ ජාන දිගෑරිල ශුක්‍රාණුවක් හරි ඩිම්බයක් හරි හැදෙන්නෙ ?උඹ කියන ඔය විදිහට වයසට යන්නැති සෛල තියෙනවලු ජෙලිෆිශ් මාලු වර්ගවලට නම්
![]()
එහෙම එකක් නෙමේ බං කිව්වෙ
ඔය කියන නිකං සෛලය දැනටමත් වයසට ගිහින්නෙ. වයස 20-30 ක් විතර වයසට ගිය සෛලවලින් තමා ශ්‍රක්‍රාණුවක් හරි ඩම්බයක් හරි හැදෙන්නෙ. ඒත් ශුක්‍රාණුවයි ඩිම්බයයි එකතුවෙලා හැදෙන කලලයෙන් අලුත් ශරීරයක් පටන් ගන්නව.
ඒ බලපෑම ලමයට එන්නෙ ලමයට වයසක පෙනුම ඇවිත් නෙමේ වෙන වෙන ලෙඩ රෝග හැදිල 
ඒ පටං ගත්තට අර සෛලෙ වයසට ගිය එක බලපානව බං. ඒකනෙ ගොඩක් වයස අයට ලමයි හදන්න එපා කියන්නෙඒ බලපෑම ලමයට එන්නෙ ලමයට වයසක පෙනුම ඇවිත් නෙමේ වෙන වෙන ලෙඩ රෝග හැදිල
![]()
කොහොමහරි සෛල විභාජනය දිගටම යනව පරම්පරාවෙන් පරම්පරාවට
කෙනෙක් මැරුණට එයාගෙ සෛලයකින්ම තමා ඊළඟ පරපුරත් තියෙන්නෙ.
එයාගෙ සෛල ටික වයසට ගිහින් මැරුණට, එයාගෙම එක සෛලයක් පරපුරෙන් පරපුරට ජාන විකෘති නොවී තියෙනව..
තාම මම කියන දේ උඹලට තේරුණේ නෑ..
මේක පරිණාමවාදයෙ මූලික premise එකට විරුද්ධයි
අපේ ඇඟේ අම්මගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි තාත්තගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි ගානෙ යුගල් 23ක් තියෙනව. ශුක්‍රාණු සෛල වල හැර අනික් හැම සෛලෙකට ඔය යුගල් 23 තියේ. ශුක්‍රාණුවකට ඕවගෙන් එක යුගලක් තෝරගෙන ඒකෙ හිතිච්ච හිතිච්ච තැන් වලිං කඩල එක ගුලියක් හදනව. 2වනි යුගලෙනුත් හිතිච්ච හිතිච්ච තැන් වලිං කඩ කඩ join කර කර තව යුගලක් හදනව. ඔහොම ගුලි 23ක් හැදෙනව. ඩිම්බ සෛලෙකත් එහෙම්මමයි. එතනදි ලොකු විකෘති වීම් වෙන්න පුලුවන්. "බල්ලා උඩු බුරයි" ,"පූසා බත් කයි" වගේ වාක්‍ය දෙකක් මැද්දෙන් කැඩිල join වෙලා "පූසා බත් බුරයි" කියල හැදෙනව වගේ. ඉතිං විකෘති නොවී යනව කියන්න බෑ අනිවාර්යයෙන් විකෘති වෙනව
අපේ ඇඟේ නිකං සෛල 2ට කැඩි කැඩි බෙදීමෙදිත් විකෘති වෙනව. ඒ වුනාට ඒව ඒ ප්‍රදේශෙට විතරක් සීමා වෙන නිසා ලොකු වෙනසක් දැනෙන්නෑ
වෙනස දැනෙන්නෙ අරහෙම ශුක්‍රාණු හැදෙද්දි හරි ඩිම්බ හැදෙද්දි හරි වෙන විකෘති වීම් වලට අනුව කලලයක් මුල ඉඳල වර්ධනය කරගෙන ඒමෙදි
පිලිකා හැදෙන්නෙ නම් අපේ ඇඟේ එක කලාපෙක දෙකට බෙදෙද්දි ජාන විකෘති වුනාම 
එහෙම වෙන්නෑ බංමේක පරිණාමවාදයෙ මූලික premise එකට විරුද්ධයි