මෙහෙමත් මහන්සි හැදෙනවනේ :rolleyes::rolleyes::rolleyes::P:P:P
sayo Well-known member Oct 28, 2010 16,417 1,474 113 lankawe........ Aug 23, 2017 #1 මෙහෙමත් මහන්සි හැදෙනවනේ Reactions: ArunaTelshan, Dishta Didin, Rockstar Athelete and 17 others
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Aug 23, 2017 #2 ගැනුයි පූසොයි අතර සම්බන්දේ මොකක්ද හැබැට. ඔනා වෙලාවක යුටියුබ් එකේ කැට් විඩියොස්.. Reactions: gemba95 and sayo
Ashan052 Well-known member Dec 31, 2010 31,723 21,019 113 adala nene Aug 23, 2017 #3 sayo said: මෙහෙමත් මහන්සි හැදෙනවනේ Click to expand... oya wage Reactions: sayo
charitha.123 Well-known member Apr 26, 2009 2,040 299 83 39 kandy Aug 23, 2017 #4 තව ආතල් දෙන්න මයි වස්තුව... ඔයා ඒ තරමට අපෙන් ඈත් උනානේ... සී වේ..
rm1980 Well-known member Aug 15, 2012 6,844 693 113 Aug 23, 2017 #5 මේවා දැක්කම මටත් පොඩි නින්දක් දාන්න හිතෙනව Reactions: sayo
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 23, 2017 #6 නිදහේ නිදාගන්නවත් දෙන්නේ නෑ මේ මිනිස්සු පොටෝ ගහනවනේ Reactions: chickentikka
Ashan052 Well-known member Dec 31, 2010 31,723 21,019 113 adala nene Aug 23, 2017 #7 LazyLizard said: නිදහේ නිදාගන්නවත් දෙන්නේ නෑ මේ මිනිස්සු පොටෝ ගහනවනේ Click to expand...
sumal_jayaranga Well-known member Apr 25, 2008 1,039 134 63 Aug 23, 2017 #8 nice photos Reactions: sayo
miyuru4u Well-known member Jan 18, 2007 31,895 10,489 113 In the eyes of my girl Aug 23, 2017 #10 aahhne shook ane Reactions: sayo
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Aug 23, 2017 #12 දළ වශයෙන් බැලුවම ජීවිත කාලෙන් 33.33% අපි නිදි, ඉතුරු ටික කන්න බොන්න, නාන්න පිරිසිදු කරන්න, පාරේ ඇවිදින්න, බස් වල නගින්න, ප්රවාහනයට ගියාම බොහොම ටික කාලයයි තියෙන්නේ අපේ වැඩ කරගන්න. ඉතින් අපි ඔය වගේ කම්මැලි වෙලා හිටියොත් වෙන්නේ අනාතනාත වෙන්නයි.
දළ වශයෙන් බැලුවම ජීවිත කාලෙන් 33.33% අපි නිදි, ඉතුරු ටික කන්න බොන්න, නාන්න පිරිසිදු කරන්න, පාරේ ඇවිදින්න, බස් වල නගින්න, ප්රවාහනයට ගියාම බොහොම ටික කාලයයි තියෙන්නේ අපේ වැඩ කරගන්න. ඉතින් අපි ඔය වගේ කම්මැලි වෙලා හිටියොත් වෙන්නේ අනාතනාත වෙන්නයි.
jasz Well-known member Sep 29, 2007 8,951 1,222 113 නුවර Aug 23, 2017 #13 මරු වෙලාවට දැම්මේ... නිදිමත වැඩිඋනා...
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 23, 2017 #14 ඔෆිස් එකේ ඉද්දි අපිත් ඔහොම තමයි බන්
rm1980 Well-known member Aug 15, 2012 6,844 693 113 Aug 23, 2017 #15 jasz said: මරු වෙලාවට දැම්මේ... නිදිමත වැඩිඋනා... Click to expand... සිරාවට උදේ වරුවේ ලොක්ක හිටියේ නැහැ දැන් ආව නැත්නම් පොඩි නින්දක් දාන්න තිබුන .ඉන්න බැරිව ඉන්නේ මුනත් හෝදන් ආව එත් අඩු නැහැ.
jasz said: මරු වෙලාවට දැම්මේ... නිදිමත වැඩිඋනා... Click to expand... සිරාවට උදේ වරුවේ ලොක්ක හිටියේ නැහැ දැන් ආව නැත්නම් පොඩි නින්දක් දාන්න තිබුන .ඉන්න බැරිව ඉන්නේ මුනත් හෝදන් ආව එත් අඩු නැහැ.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 23, 2017 #18 මිනිස්සු ඉන්න ටික හැර අනික් ටික ලස්සනයි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Aug 23, 2017 #19 මරු සත්තු ටික නම්.. 43+
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Aug 23, 2017 #20 Kasippu Sira said: ඔෆිස් එකේ ඉද්දි අපිත් ඔහොම තමයි බන් Click to expand... බන්?