මචංලා.. ලොකු උදව්වක් ඕනි.
1. මට Samsung S5(used) එකක් ගන්න ඕන. Fake/duplicate නැතුව ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් කියනවද?
https://ikman.lk/en/ad/samsung-s5-full-set-original-for-sale-colombo-3
https://ikman.lk/en/ad/samsung-s5-prime-3gb-ram-original-for-sale-colombo-9
මේ දෙක තමයි හොද ඒවට දැක්කේ.
2. තව, phone එක original ද කියල බලාගන්නේ කොහොමද? galaxy genuine ඇප් එක reliable ද?
3. docomo logo එක (Japan වල ISP කෙනෙක් මන් හිතන්නේ) තියන එක අවුලද?
Looking for a straight forward method to detect does SGS5 is fake or genuine
NEED HELP

Owata parts adu ethi bn