Arc Welder buying help

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    3,512
    1,422
    113
    යාලුවනේ මේගේ ගෙදර පොඩි පොඩි වැඩට arc welder එකක් ගන්න හිතුවේ. ලොකු බජට් එකක් නෑ. Ikman එකේ මේ 2 තියෙනවා අඩුවට. මේවා හොඳද?

    http://ikman.lk/en/ad/dbl-ac-arc-welder-welding-plant-machine-250-a-for-sale-colombo-2

    http://ikman.lk/en/ad/giant-dc-inverter-arc-mini-welder-welding-plant-mini-285-for-sale-colombo-1

    මොකක්ද උඹලා recommend කරන්නේ?
     
    • Like
    Reactions: The Kingslayer

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,735
    1
    1,944
    113
    -~උලක් උඩ-~
    inverter ekak ganna..mama hithanne current eka yanawaa aduyi... mama gaawa mekak thiyanawaa...thawama mukuth awulak naa
    welder.png
     
    • Like
    Reactions: The Kingslayer