යාලුවනේ මේගේ ගෙදර පොඩි පොඩි වැඩට arc welder එකක් ගන්න හිතුවේ. ලොකු බජට් එකක් නෑ. Ikman එකේ මේ 2 තියෙනවා අඩුවට. මේවා හොඳද?
http://ikman.lk/en/ad/dbl-ac-arc-welder-welding-plant-machine-250-a-for-sale-colombo-2
http://ikman.lk/en/ad/giant-dc-inverter-arc-mini-welder-welding-plant-mini-285-for-sale-colombo-1
මොකක්ද උඹලා recommend කරන්නේ?