Place for buy Samsung S5 ??

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචංලා.. ලොකු උදව්වක් ඕනි.

    1. මට Samsung S5(used) එකක් ගන්න ඕන. ‍Fake/duplicate නැතුව ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් කියනවද?

    https://ikman.lk/en/ad/samsung-s5-full-set-original-for-sale-colombo-3
    https://ikman.lk/en/ad/samsung-s5-prime-3gb-ram-original-for-sale-colombo-9

    මේ දෙක තමයි හොද ඒවට දැක්කේ.

    2. තව, phone එක original ද කියල බලාගන්නේ කොහොමද? galaxy genuine ඇප් එක reliable ද?

    3. docomo logo එක (Japan වල ISP කෙනෙක් මන් හිතන්නේ) තියන එක අවුලද?

    Looking for a straight forward method to detect does SGS5 is fake or genuine

    NEED HELP :)