මේ මොන හිගන්නෙක්ද

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ මොන හිගන්නෙක්ද

    ජනාදිපති අරමුදලෙන් ලක්ශ 100ක් අරන් මවුන්ට් එලිසබෙත් ගිහිල්ලලු කවුද ඒ:lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කවුද ඩෝ හිගන්නන්ට අපහාස කරන්නේ

    අහුවෙන්න එපා ජෙනුයින් හිගන්නන්ට කින්ඩි දාල

    - සමස්ත ලංකා හිගන සංගමේ
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    President's Fund is used like their kitty, all these sundry politicos get millions from it, for treatment overseas. During the time of Chandrika people like Tennakoon from Dambulla got funds, Keheliya got 200 laks(20M) from Mahinda for his antics in Australia,and this is 100 laks from Maithree for Rajita. Shame on these people.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැම එකාම ඔක කරනවා. ඉස්සර හිටපු අගමැතියා මැරිලා ඔය ෆන්ඩ් එක නැත්තම්.. ඔකා යුඇස් ගිහින් අන්සබාගෙට බේත් ගත්තා. දැන් කට පැත්තට ගිහින් හරි නැගිටලා ඉන්නේ ඔය ෆන්ඩ් එක හින්දා. උගේ හොස්පිටල් බිල් එක විතරක් මිලියන 40ක්.

    DM_1.jpg

    මේ ඉතින් මවුන්ට් එලිසබෙත් ආතල්... සින්ගපුරු ගිහින් ඔවා තමා කරන්නේ ඔකේ සල්ලිවලින්.

    541d51df4af8bdbf66872bbd714d0ba0_XL.jpg
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ලක්ෂ 110ක් කෙහෙලියටත් දුන්නා නේද ඔස්ට්‍රේලියාවේදී වුන කකුල කැඩිච්ච් එකට
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    okata naw saman compy beth gennana compny godak thiynawa. salli nathi ekek newei neh. apatamayi kelinne mu
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනුර කුමාර දිසානායක මහතා - රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක්‌ තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ අරගෙන සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ගියේ? මොන හිඟන්නෙක්‌ද මේ. (සභාවේ ඝෝෂා - සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි)

    කථානායක - වාඩිවෙන්න

    අනුර කුමාර දිසානායක මහතා - මගේ කතාව. ඇයි මම වාඩිවෙන්නේ. එයාට වාඩිවෙන්න කියන්න. ටොමියා ඇයි බුරන්නේ? මෝදර ධීවර වරාය බදු දුන්නා. තක්‌සේරුව ලක්‍ෂ 17 යි. ඒත් එක්‌ලක්‍ෂ විසිපන්දහස ගානේ මාස තුන්සීයකට බදු දුන්නා. පරීක්‍ෂණ අල්ලස්‌ කොමිසම කරද්දී ජනාධිපතිවරයා හමුවෙලා අල්ලස්‌ කොමසාරිස්‌ව මාරුකළා. ආයුර්වේද සංස්‌ථාවට මස්‌සිනා දාලා නෝනා පත්වීම් දෙනවා. පට්‌ට හොරෙක්‌. මොන හිඟන්නෙක්‌ද මේ. ඒවට එන්න එපා හොඳේ. කවුද මෙයා. මගෙන් මොකවත් අහගන්න එපා. ආණ්‌ඩුවත් එක්‌ක බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණා. රනිල් වික්‍රමසිංහට දණ ගහලා වඳින්න ඕනේ.. මන්ත්‍රීකම ජාතික ලැයිස්‌තුවෙන් දුන්නට. බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණ එකම පුද්ගලයා. එයාව වාඩිකරවන්න. මට කතාකරන්න කාලය ඕනේ.

    සෞඛ්‍ය සේවය බිඳ වැටිලා. මේ නියඟය නිසා ගමේ මිනිහෙක්‌ අසනීප වුණොත් බෙහෙත් ගන්නවත් ආර්ථික ශක්‌තියක්‌ නෑ. ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ එක්‌ලක්‍ෂ හැත්තෑපන් දාහයි. ඒකටත් ග්‍රාම සේවකගේ, ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ඕනේ. ඒත් රටේ සෞඛ්‍ය ඇමැතිට ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ දෙනවා. මොන හිඟන්නෙක්‌ද ඒ සෞඛ්‍ය ඇමැති. මේ නියඟය සමඟ ගොවි ජනතාවට සෞඛ්‍ය දීමනාවක්‌ ලබාදිය යුතුයි.

    (යළි සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි.)

    දිසානායක මහතා - බුරන්න එපා.. එතුමා කෝප වෙලා... ටොමියා ඇවිස්‌සිලා...
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    :(:(:(:(:(
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    ඇමැති මණ්ඩලේ කොහොම වෙතත් දැන් ඉන්නේ නම් මතක ඇති කාලෙක හිටිය පොන්නම කතානායක :angry: .
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඇමැති මණ්ඩලේ කොහොම වෙතත් දැන් ඉන්නේ නම් මතක ඇති කාලෙක හිටිය පොන්නම කතානායක :angry: .
    ඇයි තව ලොන්ත පූස් එකෙක් හිටියේ විජයමූ කියලා...:yes::yes: