මාර වැඩේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ජාන විකෘති වෙනව කියන්නෙ වර්ණදේහ කලවම් වෙනවට නෙමේ..
මම මෙතනදි ගත්තෙ සෛල වයසට යන හේතුව.
ජාන ටික ටික විනාශ වීම කිව්වොත් ඒ වචනෙ ගැලපෙනව.

වර්ණදේහ කලවම් වෙන්නෑනෙ බං :no: වර්ණදේහෙ ඇතුලෙ තියෙන අකුරු ලිස්ට් එකනෙ තැන් තැන් වලිංකැඩි කැඩි ජොයින් වෙවී කලවම් වෙන්නෙ :yes: අනික ජාන කියල කියන එක වැරදියි ඒක මිනිස්සු හදාගත්තු වචනයක් විතරයි :yes: ඇත්තට ජාන කියල බෙදන්න පුලුවන් භෞතික සීමාවක් නෑ :yes: විනාශ වෙනව කියන්නෙත් අකුරු හැලෙනව :yes: ඒකත් විකෘති වීමක් විදිහට සලකන එකේ වැරැද්දක් නෑ :no:
 
Oct 13, 2016
2,675
276
0
මෙහෙම කිව්වොත් උඹලට පැහැදිලි වෙයි.
වයස අවුරුදු 40ක කෙනෙක් දරුවෙක් බිහි කරන්ඩ හේතු වුණානං, ඒ ස්පර්ම් සෛලය අවුරුදු 40ක් වයසයි. ඉතිං ඉපදෙන ලමයට ජීවත් වෙන්ඩ පුලුවන්, උපරිම සාමාන්‍ය ආයුශ කියමු 70ක් කියල

70-40=30

අවුරුදු 30යි

බුදු අම්මෝ... :lol: :lol: :lol: :lol:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    බුදු අම්මෝ... :lol: :lol: :lol: :lol:

    අපි දෙයක් කිව්වොත් තමා නේ :angry:

    කෝර එකේ කවුරු හරි මේ වගේ දෙයක් ඇහුවොත් තොපි කට ඇරන් බලං ඉඳියි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    වර්ණදේහ කලවම් වෙන්නෑනෙ බං :no: වර්ණදේහෙ ඇතුලෙ තියෙන අකුරු ලිස්ට් එකනෙ තැන් තැන් වලිංකැඩි කැඩි ජොයින් වෙවී කලවම් වෙන්නෙ :yes: අනික ජාන කියල කියන එක වැරදියි ඒක මිනිස්සු හදාගත්තු වචනයක් විතරයි :yes: ඇත්තට ජාන කියල බෙදන්න පුලුවන් භෞතික සීමාවක් නෑ :yes: විනාශ වෙනව කියන්නෙත් අකුරු හැලෙනව :yes: ඒකත් විකෘති වීමක් විදිහට සලකන එකේ වැරැද්දක් නෑ :no:

    තාම උඹ මම කියන දේ තේරුම් ගත්තෙ නෑ..
    වෙන වෙන බහුබූත කියෝනව

    (chromosome mutations and gene mutations කියල දෙකක් තියෙනව. මාත් මේ දැන් දැක්කෙක - ඒ කතාව වැඩක් නෑ. මම කියන දේ උඹල තාම තේරුම් ගත්තෙ නෑ)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    ළමයෙක් නිර්මානය වෙන නිකැලල් කලලයක් බිහිවෙන්නෙ නැකැලල් ඩිම්බයකින් හරි ශුක්‍රාණුව හරි

    ඒත් ඒ ඩිම්බය හරි ශුක්‍රාණුව හරි බිහිවෙන්නෙ අවුරුදු 20-30ක් වයසක සෛල විභාජනය වෙලා
    ඒකයි තොපිට කියන්නෙ

    If male sperm cells are made on a daily basis, why does their DNA not degrade as the male ages?

    Capture.JPG
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි දෙයක් කිව්වොත් තමා නේ :angry:

    කෝර එකේ කවුරු හරි මේ වගේ දෙයක් ඇහුවොත් තොපි කට ඇරන් බලං ඉඳියි

    පිස්සුද යකෝ ඒකෙත් වැරදි දෙයක් දාල තියෙනව නං comment කරනව :angry:

    තාම උඹ මම කියන දේ තේරුම් ගත්තෙ නෑ..
    වෙන වෙන බහුබූත කියෝනව

    (chromosome mutations and gene mutations කියල දෙකක් තියෙනව. මාත් මේ දැන් දැක්කෙක - ඒ කතාව වැඩක් නෑ. මම කියන දේ උඹල තාම තේරුම් ගත්තෙ නෑ)

    :eek::eek:

    ළමයෙක් නිර්මානය වෙන නිකැලල් කලලයක් බිහිවෙන්නෙ නැකැලල් ඩිම්බයකින් හරි ශුක්‍රාණුව හරි

    ඒත් ඒ ඩිම්බය හරි ශුක්‍රාණුව හරි බිහිවෙන්නෙ අවුරුදු 20-30ක් වයසක සෛල විභාජනය වෙලා
    ඒකයි තොපිට කියන්නෙ

    If male sperm cells are made on a daily basis, why does their DNA not degrade as the male ages?

    View attachment 69511

    අවුරුදු 20ක් 30ක් වයස සෛලෙයක් කියල ශුවර්ද ? :eek: සෛල එච්චර කල් ජීවත් වෙනවද ? :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    අවුරුදු 20ක් 30ක් වයස සෛලෙයක් කියල ශුවර්ද ? :eek: සෛල එච්චර කල් ජීවත් වෙනවද ? :eek:

    සෛල වයසට යනව කියන්නෙ ඒක අවුරුදු 60-70ක් ජීවත් වෙන එකට නෙමේ යකෝ :angry:
    සෛල බෙදි බෙදි යනකොට අලුතින් හැදෙන සෛල ටික ටික බාල වෙනව. ඒක නිසයි අපි වයසට යන්නෙත්

    gene degradation කියන්නෙ ඒකට :angry:

    තොගෙ පණ්ඩිත කමට තව අමතර කරුණක්
    1. ස්නායු සෛල ජීවිත කාලෙටම පවතිනව
    2. ඇටකටු සෛල අවුරුදු 10ක් යනකං තියෙන්ඩ පුලුවන් (මෙතනට අදාල නැති දෙයක් කිව්වෙ)
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෛල වයසට යනව කියන්නෙ ඒක අවුරුදු 60-70ක් ජීවත් වෙන එකට නෙමේ යකෝ :angry:
    සෛල බෙදි බෙදි යනකොට අලුතින් හැදෙන සෛල ටික ටික බාල වෙනව. ඒක නිසයි අපි වයසට යන්නෙත්

    gene degradation කියන්නෙ ඒකට :angry:

    ඉතිං ඒකට අවුරුදු 20 ක 30ක සෛලයක් කියල හරියනවද මනුස්සයෝ ? :sorry:

    ඔන්න කව්ද පුරාවිජ්‍යාඥයො කට්ටියක් ගියාලු උඩරට මනුස්සයෙක්ගෙ ගෙදරකට. ගිහිං තියෙන්නෙ උදැල්ලක් බලන්න. ඒ මනුස්සය කියපු විදිහට ඒක රොබට් නොක්ස් ලංකාවෙ ඉන්න කාලෙ පාවිච්චි කරපු උදැල්ලක්ලු. දැන් පුරාවිජ්‍යාඥයො ටික උදැල්ල බලල කාරිය කිව්වලු උන්නැහෙ ඉතිං මේකෙ මිට මේ ලඟදි ගහපු එකක් වගේනෙ කියල. අර මනුස්සයත් කිව්වලු ආ ඔව් සෑර් ඒ තිබුණ උදැල්ලෙ මිට නං මං කිහිප වතාවක් මාරු කලා කියල. පුරාවිජ්‍යාඥයො රැවුල එහෙම අතගාල කාරිය උදලු තලේ නිරීක්ශණය කල්ල කිව්වලු උන්නැහෙ ඉතිං මේකෙ මේ තලෙත් අලුත් පාටයිනෙ කියල. අරූ කිව්වලු ආහ් වෙන්ඩ ඇති සෑර් මං ඕකෙ තලෙත් කිහිප වතාවක් මාරු කලා කියල :baffled:

    ඒ වුනාට රොබට් නොක්ස් පාවිච්චි කරපු උදැල්ල :lol:
     
    උදැල්ලෙන් ගහන්නෙ තොට :angry:
     
    පට්ට උදාහරනේ බන්. බලාගෙන යනකොට උඹත් මේකේ ගොන් ජෝක් දදා හිටියට හොඳ මොළකාරයෙක්. :yes: :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උදැල්ලෙන් ගහන්නෙ තොට :angry:

    අර ස්නායු සෛල මැරෙනකං තියෙන කතාව දැනං හිටියෙ නෑ :D TFS ඒත් ඔහොම බෙදි බෙදි ගිහිං අලුතෙන් හැදුන සෛලෙකට අවුරුදු 20ක් 30ක් වයසයි කියන එක අර මනුස්සය අලුත් උදැල්ලට රොබට් නොක්ස්ගෙ උදැල්ල කිව්ව වගේ බං එහෙම කියන්න එපා :no: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පට්ට උදාහරනේ බන්. බලාගෙන යනකොට උඹත් මේකේ ගොන් ජෝක් දදා හිටියට හොඳ මොළකාරයෙක්. :yes: :yes: :yes:

    :( ඇයි ඔයා මං පිස්සෙක් කියලද හිතාගෙන හිටියෙ :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම වෙන්නෑ බං :no: මේක පරිණාමවාදයෙ මූලික premise එකට විරුද්ධයි :no: අපේ ඇඟේ අම්මගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි තාත්තගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි ගානෙ යුගල් 23ක් තියෙනව. ශුක්‍රාණු සෛල වල හැර අනික් හැම සෛලෙකට ඔය යුගල් 23 තියේ. ශුක්‍රාණුවකට ඕවගෙන් එක යුගලක් තෝරගෙන ඒකෙ හිතිච්ච හිතිච්ච තැන් වලිං කඩල එක ගුලියක් හදනව. 2වනි යුගලෙනුත් හිතිච්ච හිතිච්ච තැන් වලිං කඩ කඩ join කර කර තව යුගලක් හදනව. ඔහොම ගුලි 23ක් හැදෙනව. ඩිම්බ සෛලෙකත් එහෙම්මමයි. එතනදි ලොකු විකෘති වීම් වෙන්න පුලුවන්. "බල්ලා උඩු බුරයි" ,"පූසා බත් කයි" වගේ වාක්‍ය දෙකක් මැද්දෙන් කැඩිල join වෙලා "පූසා බත් බුරයි" කියල හැදෙනව වගේ. ඉතිං විකෘති නොවී යනව කියන්න බෑ අනිවාර්යයෙන් විකෘති වෙනව :sorry: අපේ ඇඟේ නිකං සෛල 2ට කැඩි කැඩි බෙදීමෙදිත් විකෘති වෙනව. ඒ වුනාට ඒව ඒ ප්‍රදේශෙට විතරක් සීමා වෙන නිසා ලොකු වෙනසක් දැනෙන්නෑ :no: වෙනස දැනෙන්නෙ අරහෙම ශුක්‍රාණු හැදෙද්දි හරි ඩිම්බ හැදෙද්දි හරි වෙන විකෘති වීම් වලට අනුව කලලයක් මුල ඉඳල වර්ධනය කරගෙන ඒමෙදි :yes: පිලිකා හැදෙන්නෙ නම් අපේ ඇඟේ එක කලාපෙක දෙකට බෙදෙද්දි ජාන විකෘති වුනාම :yes:

    :shocked::shocked::shocked:

    ඉතිං ඒකට අවුරුදු 20 ක 30ක සෛලයක් කියල හරියනවද මනුස්සයෝ ? :sorry:

    ඔන්න කව්ද පුරාවිජ්‍යාඥයො කට්ටියක් ගියාලු උඩරට මනුස්සයෙක්ගෙ ගෙදරකට. ගිහිං තියෙන්නෙ උදැල්ලක් බලන්න. ඒ මනුස්සය කියපු විදිහට ඒක රොබට් නොක්ස් ලංකාවෙ ඉන්න කාලෙ පාවිච්චි කරපු උදැල්ලක්ලු. දැන් පුරාවිජ්‍යාඥයො ටික උදැල්ල බලල කාරිය කිව්වලු උන්නැහෙ ඉතිං මේකෙ මිට මේ ලඟදි ගහපු එකක් වගේනෙ කියල. අර මනුස්සයත් කිව්වලු ආ ඔව් සෑර් ඒ තිබුණ උදැල්ලෙ මිට නං මං කිහිප වතාවක් මාරු කලා කියල. පුරාවිජ්‍යාඥයො රැවුල එහෙම අතගාල කාරිය උදලු තලේ නිරීක්ශණය කල්ල කිව්වලු උන්නැහෙ ඉතිං මේකෙ මේ තලෙත් අලුත් පාටයිනෙ කියල. අරූ කිව්වලු ආහ් වෙන්ඩ ඇති සෑර් මං ඕකෙ තලෙත් කිහිප වතාවක් මාරු කලා කියල :baffled:

    ඒ වුනාට රොබට් නොක්ස් පාවිච්චි කරපු උදැල්ල :lol:
    :lol::lol::lol::lol::yes::yes::yes:

    Self-Respect.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    එළකිරිය ගැන කළකිරුණ
    අවුරුදු 20ක් පරණ සෛලයක් කියල කිව්වෙ ඇයි කියල උඹල තේරුම් ගත්තෙ නෑ..
    වයිට්වෝකරයගෙ ජෝක්ස් විතරයි උඹලට තේරෙන්නෙ :(
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එළකිරිය ගැන කළකිරුණ
    අවුරුදු 20ක් පරණ සෛලයක් කියල කිව්වෙ ඇයි කියල උඹල තේරුම් ගත්තෙ නෑ..
    වයිට්වෝකරයගෙ ජෝක්ස් විතරයි උඹලට තේරෙන්නෙ :(

    therenna kiyapan pahadiliwa :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එළකිරිය ගැන කළකිරුණ
    අවුරුදු 20ක් පරණ සෛලයක් කියල කිව්වෙ ඇයි කියල උඹල තේරුම් ගත්තෙ නෑ..
    වයිට්වෝකරයගෙ ජෝක්ස් විතරයි උඹලට තේරෙන්නෙ :(

    හරි බං උඹ කියන එක තේරෙනව :( එහෙමනං ඒ 20ක් 30ක් පරණ හැම සෛලයක්ම හැදිල තියෙන්නෙත් අම්මගෙන් ආපු ඩිම්බ සෛලෙයි තාත්තගෙන් ආපු ශුක්‍රාණු සෛලෙයි දෙක එකතු වෙලා හැදුන සෛලෙ දෙකට බෙදි බෙදිනෙ. එහෙම බැලුවොත් අම්මගෙයි තාත්තගෙයි වයසත් එකතු කරන්න වෙනවනෙ :sorry: එතකොට අම්මගෙ තාත්තගෙ සෛල ? ඒව හැදිල තියෙන්නෙ ඒගොල්නන්ගෙ අම්මගෙයි තාත්තගෙයිත් ඩිම්බ සෛලෙකුයි ශුක්‍රාණුවකුයි එකතු වෙලානෙ. එහෙම බැලුවොත් සීයගෙ ආච්චිගෙ වයසත් එකතු කරන්න ඕනෙ :sorry: උඹ කියන දේ හරි වයස කියන විදිහට විරුද්ධයි එච්චරයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    හරි බං උඹ කියන එක තේරෙනව :( එහෙමනං ඒ 20ක් 30ක් පරණ හැම සෛලයක්ම හැදිල තියෙන්නෙත් අම්මගෙන් ආපු ඩිම්බ සෛලෙයි තාත්තගෙන් ආපු ශුක්‍රාණු සෛලෙයි දෙක එකතු වෙලා හැදුන සෛලෙ දෙකට බෙදි බෙදිනෙ. එහෙම බැලුවොත් අම්මගෙයි තාත්තගෙයි වයසත් එකතු කරන්න වෙනවනෙ :sorry: එතකොට අම්මගෙ තාත්තගෙ සෛල ? ඒව හැදිල තියෙන්නෙ ඒගොල්නන්ගෙ අම්මගෙයි තාත්තගෙයිත් ඩිම්බ සෛලෙකුයි ශුක්‍රාණුවකුයි එකතු වෙලානෙ. එහෙම බැලුවොත් සීයගෙ ආච්චිගෙ වයසත් එකතු කරන්න ඕනෙ :sorry: උඹ කියන දේ හරි වයස කියන විදිහට විරුද්ධයි එච්චරයි :yes:

    අප්පට සිරි ඒකත් ඇත්ත :nerd: