ඉන්දියන් සයිට්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඉන්දියන් සයිට්

    මචන්ලා මම ලගදි indian සයිට් එකකින් lehanga එකක් ගෙන්නුවා wife ta

    urbantrend.co.in

    දවස් 5හෙන් ලංකාවට බඩු ආව .... ටැක්ස් ගෙවන්න උනා රුපියල් 550ක්, එකෙක් බඩුටික ගෙදරටම ගෙනත් දුන්නා

    මෙහෙ ගානත් එක්ක බලද්දී රුපියල් 9000ක් ලාබ උනා

    මේ වගේ උබල දන්න ඉන්දියන් සයිට් මොනාද තියෙන්නේ ලංකාවට බඩු එවන

    ???????
    Sharing is caring
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කලර් එකයි, ඩිසයින් එකයි,සයිස් එකයි සයිට් එකේ ෆොටෝ වල තිබුන විදිහටම තිබුනද මචං?
    කොහෙට ගිහින්ද කලෙක්ට් කරගත්තේ / ටැක්ස් එක ගෙවුවේ කොහාටද ?
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    කලර් එකයි, ඩිසයින් එකයි,සයිස් එකයි සයිට් එකේ ෆොටෝ වල තිබුන විදිහටම තිබුනද මචං?

    ow machan product eka nam quality

    aliexpress eken genawama wage nevi
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ane manda ban, site eke polythine bag ekaka bil wagayak ekka dunna

    airfreight karla thibbe
    11.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    amamta siri
    kellath wedding ekakata yanna okak ganna hadanne.
    meken genalla dunna nam mage dawasa nasthi wenne na..
    :D:D:D:D