Mi5 ekata eya wadiya kamathi naha wage ban..Nokia 6 eka nikan overpriced kiyala hithenawane ban SD 430 chipset ekath ekka..
Mi 5X eka thamai baluwe, habai photo gaddi ehema blur wenawa kiyala thibuna neh Mi 5X eka.. RN 4X eke camera kohomada? Camera eka thamai hondata one..
Ideal design eka thamai Zenfone 3 SD 625 version eka..eks ganan wadi ban e unata
ගෑනු කෙනෙක්ට කිවුව නිසා තම nokia 6 එක කිවුවේ.මොකද 430 හෙවි වැඩ බැරි උනාට සාමාන්‍ය වැඩ ටිකට හොඳටම ඇති.

5x එක Mi6 තරම් නම් සුපිරි නෑ තමා.එත් ඉතින් ප්‍රයිස් එකේ හැටියට හොඳ cam එකක් මන් හිතන්නේ.
4x daylight නම් හොඳයි.ලෝ ලයිට් නෑ.සෙල්ෆිත් ශේප්.
40 කට mi5s බැරි වෙයිද ? ali price නම් දැන් කොහොමද දන්නේ නෑ

OPPO F3 Plus අරන් දීපන්.අන්නෆෝන්





