ජයශ්රීලගේ විශේෂත්වේ...??
කාලෙන් කාලෙට එක එක සින්දු ආවට ඒ ඔක්කොම මිනිස්සු අතර තියෙන්නේ ගොඩක් උපරිම උනොත් අවුරුද්දක් වගේ... ඒත් ජයශ්රීල කරන සින්දු හැමදාම මිනිසසු අහනවනේ... පියමන්නේ , සුදු ඇදුමින් , ශීලා, සුන්දරියේ ගොමරියේ ..etc..
උන්ගේ 'විලාශය' නිසා ඊනියා සුචරිතවාදී මිනිස්සු එච්චර සලකුවෙ නැති උනාට මුන් ඔය ඊනියා පරබුද්ද කල කරුවන්ට වඩා දක්ෂයෝ කියල මට හිතෙනවා...
ඇත්තටම මොකක්ද මුන්ගේ සින්දු අවුරුධු ගානක් මිනිස්සු අතර රැදෙන්න හේතුව?

ayyo salli, umba kawda bun 