ජයශ්‍රීලගේ විශේෂත්වේ...??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජයශ්‍රීලගේ විශේෂත්වේ...??

    කාලෙන් කාලෙට එක එක සින්දු ආවට ඒ ඔක්කොම මිනිස්සු අතර තියෙන්නේ ගොඩක් උපරිම උනොත් අවුරුද්දක් වගේ... ඒත් ජයශ්‍රීල කරන සින්දු හැමදාම මිනිසසු අහනවනේ... පියමන්නේ , සුදු ඇදුමින් , ශීලා, සුන්දරියේ ගොමරියේ ..etc.. :love:

    උන්ගේ 'විලාශය' නිසා ඊනියා සුචරිතවාදී මිනිස්සු එච්චර සලකුවෙ නැති උනාට මුන් ඔය ඊනියා පරබුද්ද කල කරුවන්ට වඩා දක්ෂයෝ කියල මට හිතෙනවා...

    ඇත්තටම මොකක්ද මුන්ගේ සින්දු අවුරුධු ගානක් මිනිස්සු අතර රැදෙන්න හේතුව?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    main thing is different than typical SL music. oya godata Sanukath lagadima ahuwewi kiyala mata hithenawa.( dan kiyanna epa Sanukata kade yanawa kiyala. mama kiwwe buwa karapu music different. specially saragaye and perawadanak )
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ow mageth favourite song set ekak

    පියමන්නේ , සුදු ඇදුමින් , ශීලා, සුන්දරියේ ගොමරියේ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    tikak wenas deyak nam kara tamai. but mun ge oya kiana janapriya sindu nam man aurudu gaanakin ahuwe na.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    main thing is different than typical SL music. oya godata Sanukath lagadima ahuwewi kiyala mata hithenawa.( dan kiyanna epa Sanukata kade yanawa kiyala. mama kiwwe buwa karapu music different. specially saragaye and perawadanak )

    වෙනස් දෙයක් කරා කියල කාලාන්තරයක් මිනිස්සු අතර තියෙන්නේ නෑ ... ඒ කාලේදී hit වෙනවා මිසක්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පියමැන්නේ , සුදු ඇදුමින් , ශීලා, සුන්දරියේ ගොමරියේ

    සුලගසේ පාවී,නින්දනොයන හැන්දෑවේ ,තනි රැක්ක තනි රෝස ,

    ඕව තමා මගේ ෆේවරිට්
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    වෙනස් දෙයක් කරා කියල කාලාන්තරයක් මිනිස්සු අතර තියෙන්නේ නෑ ... ඒ කාලේදී hit වෙනවා මිසක්...

    wenas deyak karanna ona hari kaledi ban. ekai point eka. anika jayasri oya okkoma hit songs films walata karapuwa. film eke hit ekath okata balapawa. anika luck eka kiyana eka onemai :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පියමැන්නේ , සුදු ඇදුමින් , ශීලා, සුන්දරියේ ගොමරියේ

    සුලගසේ පාවී,නින්දනොයන හැන්දෑවේ ,තනි රැක්ක තනි රෝස ,

    ඕව තමා මගේ ෆේවරිට්

    :eek: :eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒවගේ සින්දු උබ කැමතිම ඒවා නම් , උබේ ස0ගිත රසාඥතාවය 0යි... :sorry:

    අමරදේවගෙ සින්දු අහන එකෙක්ට කියන්න පුලුවන් උබෙත් සන්ගීත මොකක්ද එක 0යි කියල ජයශ්‍රීලගෙ සින්දු අහනවනම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමරදේවගෙ සින්දු අහන එකෙක්ට කියන්න පුලුවන් උබෙත් සන්ගීත මොකක්ද එක 0යි කියල ජයශ්‍රීලගෙ සින්දු අහනවනම්

    මම ජයස්රිලගේ සින්දු ඇහුවට ඒවා මගේ කැමතිම සින්දු නෙමෙයි :P