Kollupitiye Cheennu (Chinese in Kollupitiya)

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Elakiri eke godak denekta USA walata wada China hodai neda?

Mahinda China ta rata wikunala iwarai. Ithin Cheenu inna eka gena sathutu weyalla. :D
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හම්බයන්ට වඩා චීන්නු හොදා.

    හ්ම්ම්... පාරවල් වල ඉන්න වල් බල්ලෝ හරි අඩු වෙනවා ඕකුන් ඉන්න එකෙන්...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ඉන්න දෙතුන් ජාතියට සංහිදියාව හදාගන්න බැරුව කැඳ හැලියක් වෙලා තියන වෙලාවෙ තව චීන්නුත් ඇවිල්ල මේක අස්සෙ රිංගුවම අපේ එවුන්ට යන එන මං නැති වෙනව මේ යන විදියට
    තව ටික දවසක් යනකොට චීන්නුන්ගෙ අයිතීන් ගැනත් කතා කොරන්න වෙයි :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    චීන්නු හැම තැනම .මන් ඊයෙ දැක්ක චීනෙක් බම්බලපිටියෙ හන්දියෙ හිගාකනව .කොල්ලුපිටියෙදි දැක්ක චීනෙක් පාර අතුගානව .බස් එකට නැග්ගහම කොන්දොස්තර චීනෙක් .ඌ මගෙන් යූවාන් වලින් සල්ලි ඉල්ලුව .මන් රුපියල් දුන්නම මට චීනපටස් එකකින් ගහල එලෙව්ව .ඒකට බෙහෙත්ගන්න හොස්පිටල් ගියහම දොස්තර චීනෙක් .ඌ මගෙන් අහනව වකුගඩුවක් විකුනමුද කියල :sorry::sorry::sorry::sorry: කැඩිච්ච චින්හලෙන්

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොල්ලුපිටියෙ පොලිසියට එහා තියෙනව චයිනීස් කඩයක්. ඒක ඔරිජිනල් චීන්නු දාගෙන තියෙන්නෙ චීන්නුන්ටම. දවසක් දන්නෙ නැතුව ගියා ඒ උට්ටන්ට ඉංග්‍රීසි වචනයක් බෑ.

    කඩ එකක් නෙමේ බන් හෙන ගොඩක් තියෙනවා සුපර් මාකට් එකෙත්.. ඩිමෝ බට්ටෝ ලොරිත් එලවාගෙන යනවා :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොල්ලුපිටියේ චින්නුන්ගේ ගණිකා වියාපාර තියෙනවා කියල දන්නේ මම විතරද,:angry: අනික උන් ඔය ක්ලබ් අස්සේ ගිහිං කැසිනෝ ගහනවා, ක්ලබ් වලට එන උන්ගේ දත් ගලවනවා..... :baffled:

    :lol:මන් දන්නා පොට් එකක් තියෙනවා බොරලැස්ගමුවේ.. චින්නුන්ගෙන් හෙන වදේ උන්ට මහා රෑ ජාමේ බිලා එකට රිංගනවා.. අන්තිමට පොට් එක වහන්නත් උනා :rofl: