Kollupitiye Cheennu (Chinese in Kollupitiya)

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ubalata meter wela nadda ban cheennu hena wadiy kiyala ?

    12 gaanakata train ekak yanawa, eke naginna baha thanikara inne cheennu
    roththa pitin inne. un okkoma kollupitiyen bahinawa hama daama

    ai ban e?

    mokakhari hora scene ekak yanawada cheennu ekka kollupitiye :confused:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් යකෝ.. ලිබටි ප්ලාසා එක හරියේ එහෙම සිංහලුන්ට වඩා ඉන්නේ චීන්නු... සිකරට් කටේ ගහගෙන ගැන්සි පිටින් උන් ඉන්නේ.. :eek:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සමහර කන්ස්ට්‍රක්ශන් සයිට්ස් වල වැඩ කරගන්නෙහ් චින්නු
    එ පැත්තේ චින කන්ස්ට්‍රක්ශන්ස් වැඩිනෙහ් බ0
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හැමතැනම දැන් chinnu කඩවල් දාගෙන පවුල් පිටින් ඉන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව අවුරුදු දහයකින් සිංහල, දෙමල, මුස්ලිම්, චීන අපි සැවොම ලක් මවගේ දරුවෝ කියනකොට කාටද ආඩම්බර :D
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    සමහර කන්ස්ට්‍රක්ශන් සයිට්ස් වල වැඩ කරගන්නෙහ් චින්නු
    එ පැත්තේ චින කන්ස්ට්‍රක්ශන්ස් වැඩිනෙහ් බ0
    construction un aulak na ban

    me foreigners la wage un

    lamay ammala ekka
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොල්ලුපිටියෙ පොලිසියට එහා තියෙනව චයිනීස් කඩයක්. ඒක ඔරිජිනල් චීන්නු දාගෙන තියෙන්නෙ චීන්නුන්ටම. දවසක් දන්නෙ නැතුව ගියා ඒ උට්ටන්ට ඉංග්‍රීසි වචනයක් බෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලුපිටියෙ පොලිසියට එහා තියෙනව චයිනීස් කඩයක්. ඒක ඔරිජිනල් චීන්නු දාගෙන තියෙන්නෙ චීන්නුන්ටම. දවසක් දන්නෙ නැතුව ගියා ඒ උට්ටන්ට ඉංග්‍රීසි වචනයක් බෑ.

    අඩෝ.. යන්න ඔනේ... :)
    කෑම හොදයිද?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චින බඩු ආනයනයහ් කරන්නෙහ් නැත්ද දන්නෙහ් නැහ්
    ඔව් කකුල් දෙකේ එව්වා .. :dull:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩෝ.. යන්න ඔනේ... :)
    කෑම හොදයිද?

    කන්න හිටියෙ නෑ බන්. ඒක චීන්නුන්ට විතරයි වගේ. උන්ට කියන කිසිම දෙයක් තේරුනේ නෑ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේ රටේ දෙමල භාශාවට අමතරව චීන බාසාවත් අපි අනිවාර්ය කරනවා..ලංකාවෙ දෙමල මුස්ලිම් චීන ජනතාවට උපරිම සංහිදියාවක් දෙනවා
    මීට Tomiya
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,903
    1
    12,206
    113
    අදාළ නෑ නේ
    මේ ඉන්න දෙතුන් ජාතියට සංහිදියාව හදාගන්න බැරුව කැඳ හැලියක් වෙලා තියන වෙලාවෙ තව චීන්නුත් ඇවිල්ල මේක අස්සෙ රිංගුවම අපේ එවුන්ට යන එන මං නැති වෙනව මේ යන විදියට
    තව ටික දවසක් යනකොට චීන්නුන්ගෙ අයිතීන් ගැනත් කතා කොරන්න වෙයි :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මේ ඉන්න දෙතුන් ජාතියට සංහිදියාව හදාගන්න බැරුව කැඳ හැලියක් වෙලා තියන වෙලාවෙ තව චීන්නුත් ඇවිල්ල මේක අස්සෙ රිංගුවම අපේ එවුන්ට යන එන මං නැති වෙනව මේ යන විදියට
    තව ටික දවසක් යනකොට චීන්නුන්ගෙ අයිතීන් ගැනත් කතා කොරන්න වෙයි :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Tomiyagen ahamu balanna
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පානදුර පැත්ත ඉඳලා එන train වල තමයි චින්නු පිරිලා ඉන්නෙ ලොකු ච්න හොටෙල් එකක් තියෙනවා පානදුර station එක කිට්ටුව ඒකෙ un වෙන් ඇති, කොල්ලුපිටියේ න් බහිනවා සිද්දිය හිතා ගන්න බරුව හිටියෙ , කොල්ලුපිටියේ අස්සෙ පාරවල් වල තනිකර ච්න බාසාර් උන් එවට රින්ගන්නෙ, මාතර වගෙ පති වලත් ච්න්නු කෑම කඩත් දාලා පවුල් පිටින් කරන්නෙ ,