කට්ටිය කියමු බලන්න පාවිච්චි කරන Perfume එක මොකද්ද කියල
මම ගන්න ඉන්නේ cool water එකක් කොහෙද ගන්න තියෙන්නේ Health guard එකේ බැලුව එකේ ගන්න නැ වගේ. එකේ තියනවා yrdlya වගේ කියල එක . ඒක හොදද දන්න කට්ටිය කියමු බලන්න
ඕවා ගහන් නැ බන් ...විශේෂ ගදකුත් නැ ඉතින්![]()


Cool Water 1ka supiri ban, mama use karanawa.
Ebay 1n genna gathe, Decent Smell 1k thiyenne,
Highly Recomanded