AL කල් යවල

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් කල් යයි
මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ කාල සටහනේ සංශෝධනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 02 වැනි දා පැවැත්වීමට තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙවන කොටස ප‍්‍රශ්න පත‍්‍රය සැප්තැම්බර් 04 වැනි දා දක්වා කල් දැමෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

නව කාල සටහනට අනුව සාමාන්‍ය පොදු පරීක්ෂණය සැප්තැම්බර් 04 වැනි දා පෙරවරු 08.30 සිට 11.00 දක්වා පැවැත්වෙනු ඇති.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙවන කොටස ප‍්‍රශ්න පත‍්‍රය එදිනම පස්වරු 12.30 සිට 03.30 දක්වා පැවැත්වෙනවා.


සැප්තැම්බර් පළමුවැනිදාට යෙදී තිබුණු ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය සැප්තැම්බර් මස 02 වන දා පැවැත්වීමට තීරණය වී ඇති නිසා මෙම සංශෝධනය සිදු කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

Rajitha%2Bwww.nethnews.lk00001.jpg
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උන්ට ඩෙට් වෙනස් කරල හරක් මරන්න අපි විභාග කල් දාල දෙන්න ඕන..
    නොදකින් මෙහෙම පො*න හැත්තක්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් හොදයිනේ බන්.. උන්ට තව දවසක් හරි පාඩම් කරන්න පුල්වන් නේ:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් හොදයිනේ බන්.. උන්ට තව දවසක් හරි පාඩම් කරන්න පුල්වන් නේ:baffled:
    හජ් උත්සවේ පහුවෙලා තිබුනම මුස්ලිම් ළමයින්ට අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය හම්බෙලා වැඩියෙන් ලකුණු හම්බෙනවා :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    හජ් උත්සවේ පහුවෙලා තිබුනම මුස්ලිම් ළමයින්ට අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය හම්බෙලා වැඩියෙන් ලකුණු හම්බෙනවා :yes:
    :lol::lol::lol::)