කඩ්ඩ බැරි එකා;22146617 said:ඔව් මචං කාලෙනම් මදි තමයි. පොඩි ගැම්මක් තියෙනව.
තව අවුලක් තියෙනව බන් මට
මට full squat ගහන්න බෑ කියපන්කෝමගේ ඇන්කල් මොබිලිටි එක ටිකක් අඩුයි. දැන් ඒකට වෙනම එක්සසයි කරනව. මේ කේස් එක නිසා වැඩි බරක් දාල ගහන්න බෑ වගේ. සම්පූරනයයෙන් පහත් උනොත් අනිත් පැත්තට යනව
මේ කේස් එක තියෙන කීප දෙනෙක්ම ඉන්නව. මට තව හොදයි එකෙක් ඉන්නව උෟට ඉඳගන්නත් බෑ බන්. කොමඩ් එක යූස් කරන එකෙක් නිසා හොදයි. නෝමල් ටොයිලට් එකකට ගිහින් ඉවරයි ඒ වගේ උන්ට.
![]()
උබ දනිස් ගොඩක් ඉස්සරහට දානවද squat ගහද්දි ?
දනිස් වලින්ද ඉස්සෙන්නෙ ?

මගේ ඇන්කල් මොබිලිටි එක ටිකක් අඩුයි. දැන් ඒකට වෙනම එක්සසයි කරනව. මේ කේස් එක නිසා වැඩි බරක් දාල ගහන්න බෑ වගේ. සම්පූරනයයෙන් පහත් උනොත් අනිත් පැත්තට යනව
මේ කේස් එක තියෙන කීප දෙනෙක්ම ඉන්නව. මට තව හොදයි එකෙක් ඉන්නව උෟට ඉඳගන්නත් බෑ බන්. කොමඩ් එක යූස් කරන එකෙක් නිසා හොදයි. නෝමල් ටොයිලට් එකකට ගිහින් ඉවරයි ඒ වගේ උන්ට. 