dBol and Gym related issues

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩයිනබෝල් ගහන්නෙපා බං.. ඒකෙන් වකුගඩුවට කේස් වෙනවා.. මාසෙකට වඩා බිව්වා කියන්නෙ ආයි සොරි ඩොට්කොම්..
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ponnayek nowi natural widihata aga hadapan. uba wena un ekka ube aga compare karanna yanna epa. ube agai wena kenekge agai wenas.
    thaman kalinta wada improve wela nam echcharai.

    tho hemadama gon dewal ahala gym thread danawa. tikak interenet eke search karapan.
    compound exercises karahan.
    you tube eke thiyanawa athlean-x kiyala channel ekak. eka follow karahan. thawa calisthenics karanawanam then-x kiyala ekak thiyanawa
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    කඩ්ඩ බැරි එකා;22146188 said:
    ඒවත් ජිම් එකේදිම කරනව මචං. චින්අප් පුලප්ස් 9ක් විතර ගහන්න පුලුවන් දැන් 10 කරගන්න තමයි ට්‍රයි එක.

    සෑහෙන්න උන් බන් ගන්නවනේ මේක. මේ ජිම් යන්න ගත්තම තේරුනේ පොඩි උන් පවා ගන්නව. දන්න හැම එකාගෙම බොඩි එකනම් හැදිල තියෙනව සුපිරියටම. උන් කිසි බයකුත නෑ. :shocked:

    dbol kiyak wenawada ban?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් වේට් එක නෙවෙයි ටෙක්නික් එක හදාගනින්.බෙල්ට් එකක් යූස් කරපන්.බර දාල කොන්දෙන් ගහල වැඩක් නෑ.ස්ට්‍රෙන්ත් වඑඩි කරගන්න ක්‍රියෙටින් එකක් යූස් කරපන්ීට කලින් ක්‍රියෙටින් ගැන නෙට් එකේ ආටිකල්ස් කියවපන්ුබ ජිම් එකට යන ටාගට් එක ඔලුවෙ තියාගනින් හැමවෙලේම.ෛක්මනින් පුම්බගෙන ඉක්මනින් බස්සගන්න ඕනද නැත්නම් ෆිට්නස් ලෙවල් ගුඩ් හෙල්ත් වලට සෙල්ලම් කරනවද කියල.හැම ඇගක්ම එක වගේ හැදෙන්නෙ ණා.ටෙස්ටොස්ටෙරෝන් ලෙවල්ස් බලපානව ඇග හැදෙන එකට.ප්‍රෝටීන් ක්‍රියෙටීන් ගනින්.අගුනයක් නෑ