හෙළයෙක්;22146776 said:puluwan hoda wedamahatheyk allaganna oni.
හර්නියා වලට ආයුර්වෙද බෙහෙත් තියෙනවාද? සර්ජරි නොකර නිට්ටාවටම සුව කරන්න පුලුවන්ද?
oka pody operation ekak ban.. sathiyen suway... boru wada nokara ikmanata iwarayak karaganna
ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.koheda ehema evata honda weda mahaththuru inne
uba karala thiyenawada. a unata saren sare enawa kiyala kiyanawa neda surgery kalath. anika machan ridenawanam witharailu neda surgery karanne
pody operation ekak karanne.. youtube eke thiyenawa karana widiya.. Habay.. operation eken passe parissam wennath one.. issara wage gym gihilla bara uassanna bah.. eka paththak karata aneth paththen enna posibility ekak thiyenawa lu parissam une naththamහෙළයෙක්;22146853 said:ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.
වෙදමහත්තයෙක් ඉන්නව පීඑම් එකක් දාන්නන්
ehema ekak nah ban.. oke main reason eka bada wal tika ussagena inna net eka damage unama.. badawal set eka pahalata bahinawa.. nathuwa ate deke awlak nahpody operation ekak karanne.. youtube eke thiyenawa karana widiya.. Habay.. operation eken passe parissam wennath one.. issara wage gym gihilla bara uassanna bah.. eka paththak karata aneth paththen enna posibility ekak thiyenawa lu parissam une naththam
gym yana untada hadenne?
හෙළයෙක්;22146853 said:ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.
වෙදමහත්තයෙක් ඉන්නව පීඑම් එකක් දාන්නන්
හෙළයෙක්;22146853 said:ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.
වෙදමහත්තයෙක් ඉන්නව පීඑම් එකක් දාන්නන්
ape thaththata danata awrudu 20 kata withara kalin kala surgery eka thama kisima awlak na. ita passe e gana kisima deyak na.
sinhala beheth walin kohomada oya sidura wahanne? apahu cover wenawada tissue growth ekakin
surgery eka karapu davas vala amaru une nadda. hospital eke kochchara kal inda unada

Mama campus yana kaale medical ekedi dennekge hernia thiyenava kiyala ahu vunaa. Ekekta thadatama. Anikaata hadi gena ena scene ekak. Ara thadata thibba ekaata medical eka davasema amaru welaa surgery eka karala yasa ageta campus aava avurudu 4ma. Anith ekaa specialist kenekta pennuwama kiyala thibba 4 years wage yanakan avulak nathuwa inna puluwan, ethakota surgery eka karanna puluwan kiyala. Nathnam danma surgery eka karanna kiyala. Uth surgery eka karala hodata 4 years idala marry karala, dan Aussie wala PhD ekak karan hodata innava![]()
mathaka na ban mama podi kale. surgery eka karala dawasai da koheda hitiye.
ita passe amaru une na. kalayak yanakan bara ussanna epa kivvalu