මේකයි කතාව,
මාසෙකටRs. 100000 k විතර ඉතුරු කරන්න පුලුවන්නම්, හොදම ක්රමය මොකද්ද. මගෙ ටාර්ගට් එක Rs 10000000.හදාගෙන ගෙදරටවෙලා බනක් බාවනාවක්, පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න.
වැඩට යනව ගෙදර එනව, නිදියනව, වැඩට යනව ගෙදර එනව නිදියනව,.... මේක එපා වෙලා. වියදම් වල හැටියට ඉතුරු කරන එක ලේසි නෑ. ඒත් කොහොම හරි අවුරුදු 7ක්වත් ඇද ගත්තොත් නිදහසේ ඉන්න පුලුවන් වෙයි කියල හිතන්නෙ.
ඉස්සර මට මතකයි ග්රාමීය බැන්කු වල "ධන යෝජන" කියල ක්රමයක් තිබුන. අනිත් බැන්කු වලත් එහෙම තියෙනවද? නෝමල් සේවින්ග්ස් වැඩක් නෑ. ෆික්ස් ඩෙපොසිට් වල සල්ලි ඉතුරු කර කර යන්න පුලුවන්ද? හොදම ක්රමයක් දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්. ( ජේස්ට පුරවැසි ගිනුම් වල දැමීම හැර වෙනත් විසදුමක් ඕනෙ )
උදවු කරන සැමට වැඩි වැඩියෙන් ලැබේවා.

Last edited: