fix deposit /ධන යෝජන

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේකයි කතාව,
    මාසෙකටRs. 100000 k විතර ඉතුරු කරන්න පුලුවන්නම්, හොදම ක්‍රමය මොකද්ද. මගෙ ටාර්ගට් එක Rs 10000000.හදාගෙන ගෙදරටවෙලා බනක් බාවනාවක්, පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න.:baffled:
    වැඩට යනව ගෙදර එනව, නිදියනව, වැඩට යනව ගෙදර එනව නිදියනව,.... මේක එපා වෙලා. වියදම් වල හැටියට ඉතුරු කරන එක ලේසි නෑ. ඒත් කොහොම හරි අවුරුදු 7ක්වත් ඇද ගත්තොත් නිදහසේ ඉන්න පුලුවන් වෙයි කියල හිතන්නෙ. :rolleyes:

    ඉස්සර මට මතකයි ග්‍රාමීය බැන්කු වල "ධන යෝජන" කියල ක්‍රමයක් තිබුන. අනිත් බැන්කු වලත් එහෙම තියෙනවද? නෝමල් සේවින්ග්ස් වැඩක් නෑ. ෆික්ස් ඩෙපොසිට් වල සල්ලි ඉතුරු කර කර යන්න පුලුවන්ද? හොදම ක්‍රමයක් දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්. ( ජේස්ට පුරවැසි ගිනුම් වල දැමීම හැර වෙනත් විසදුමක් ඕනෙ )

    උදවු කරන සැමට වැඩි වැඩියෙන් ලැබේවා. :yes::yes::yes:
     
    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    machan mulinma ata tiyana gana fixed karanna 01 year,

    step 01 ilaga masata 100000 01 month fd akak danna
    2 month akath 100000 one month fd danna 3 wani month akadi mulin month dakama awa withdrow karala 3 month fd akak danna,

    step 02 next 3 month repeat step 01,

    then after 6 month you have total 600000 in fd put it in 6 month fd and continue first step after 01 year you have

    12 laks in fd and your first fd so join all fd and put fd for 01 year and continue step 01
     
    • Like
    Reactions: GayanFX2015

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    Capital of Fd end of year Interest at 10%
    1200000 120000
    2520000 252000
    3972000 397200
    5569200 556920
    7326120 732612
    9258732 925873.2
    11384605.2 1138460.52

    According to above at the end of 7 yrs you will have 113 laks. I calculated this considering the interest rate as 10% per annum. All you have to do is to put 1200000 laks to FD and renew it in every year.
     
    Last edited:
    • Like
    Reactions: GayanFX2015

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    machan mulinma ata tiyana gana fixed karanna 01 year,

    step 01 ilaga masata 100000 01 month fd akak danna
    2 month akath 100000 one month fd danna 3 wani month akadi mulin month dakama awa withdrow karala 3 month fd akak danna,

    step 02 next 3 month repeat step 01,

    then after 6 month you have total 600000 in fd put it in 6 month fd and continue first step after 01 year you have

    12 laks in fd and your first fd so join all fd and put fd for 01 year and continue step 01

    Ado thanks machan. ekama bank ekaka me widiyata FD accounts keepayak open karanna puluwandha?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Capital of Fd end of year Interest at 10%
    1200000 120000
    2520000 252000
    3972000 397200
    5569200 556920
    7326120 732612
    9258732 925873.2
    11384605.2 1138460.52

    According to above at the end of 7 yrs you will have 113 laks. I calculated this considering the interest rate as 10% per annum. All you have to do is to put 1200000 laks to FD and renew it in every year.

    Thanks bro Rep++
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකම බැංකුවක එකම නමින් ඔච්චර ගානක් දැම්මොත් උබට ටැක්ස් වලට අමතරව ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙයි .

    ලගදීම යහපලනෙන් ආදායම් බදු පනතක් එනවා ලක්ෂ 62 පින්සිද්ද වෙන්න .එකෙන් බන්ක්වේ සල්ලි දාල තියෙන උන්ටයි රට ඉදන් ලංකාවට සල්ලි එවන උන්ටයි වෙනම බද්දක් කෙලින්න හදන්නේ .
    ඒවිතරක් නෙමේ ගෙවල් /කඩ ඉඩම් කුලියට හෝ බදු දීල නම් එකෙනුත් බද්දක් ගහන්න යන්නේ .:angry::angry:
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    මේකයි කතාව,
    මාසෙකටRs. 100000 k විතර ඉතුරු කරන්න පුලුවන්නම්, හොදම ක්‍රමය මොකද්ද. මගෙ ටාර්ගට් එක Rs 10000000.හදාගෙන ගෙදරටවෙලා බනක් බාවනාවක්, පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න.:baffled:
    වැඩට යනව ගෙදර එනව, නිදියනව, වැඩට යනව ගෙදර එනව නිදියනව,.... මේක එපා වෙලා. වියදම් වල හැටියට ඉතුරු කරන එක ලේසි නෑ. ඒත් කොහොම හරි අවුරුදු 7ක්වත් ඇද ගත්තොත් නිදහසේ ඉන්න පුලුවන් වෙයි කියල හිතන්නෙ. :rolleyes:

    ඉස්සර මට මතකයි ග්‍රාමීය බැන්කු වල "ධන යෝජන" කියල ක්‍රමයක් තිබුන. අනිත් බැන්කු වලත් එහෙම තියෙනවද? නෝමල් සේවින්ග්ස් වැඩක් නෑ. ෆික්ස් ඩෙපොසිට් වල සල්ලි ඉතුරු කර කර යන්න පුලුවන්ද? හොදම ක්‍රමයක් දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්. ( ජේස්ට පුරවැසි ගිනුම් වල දැමීම හැර වෙනත් විසදුමක් ඕනෙ )

    උදවු කරන සැමට වැඩි වැඩියෙන් ලැබේවා. :yes::yes::yes:

    machan meke kalin kenek FD danna kiwwane ekama thamai math kiyanne.. but instead of opening 1 months FD and renewing it every month open 1 lak FD every month and put it for 1 year. 12% interest rate. and make it renew with interest.
    basically you save 1.2 million per year withholding tax ekakata 2.5 or new scheme 5% adu unath you get 11% interest..
    you will be able to collect 10 million with interest in about 5 years time. garaunteed.
    thawa kenek kiyala thibba growth account ekak gana.. but ewage ekaka invest karanna epa hethuwa banks walin rates conditions wenas karanawa and it takes longer time...
    compound interest is the key to grow wealth machan..
    but one thing as you are earning morethan 1 lak per month open a tax file and pay taxes.. you actually have to pay a very little comparatively. if you get caught tax evasion you will have to pay a lot for penalties and it;s not worht the risk.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    thawa deyak thiyenawa ekama bankuwe danna epa kiyala thibba meke kenek... ekama bank eke ho bank keepayaka damma kiyala wenasak naha all banks are linked nowadays so inland revenue can track you any how.
    declare and save machan...