අනුරාද බඩු සහ බඩු පොට්...


ඕක අස්සට දැම්මම කොයි වගේද බං ?
Maru ekagen Ahanne![]()



අපි කොහොමද දන්නෙ ?![]()
ඇයි බං උඹ ඔහොම අමුතු ප්රශ්න අහන්නෙ ?
කැපී පේන්ඩද ?
වෙච්චි දේ විනිසුරුවරය දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. සිද්දියට මුහුණ දීපු උන් විතරයි දන්නෙ ඇත්තටම වුනේ මොකක්ද කියල. විනිසුරුවරු කරන්නෙ ඒ ටික ඒ මිනිස්සුන්ගෙන් වෙන වෙනම අහල තීන්දුව දෙන එක. ඒ දීපු තීන්දුව දූශිතද නැද්ද කියල අපි කියන්න අපි සිද්දිය දැනගන්න එපායැ ? 