රබර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,910
    1
    43,169
    113
    කෘතිම රබර් වලට වඩා ස්වභාවික රබර් වටින්නෙ ඇයි?
     
    • Like
    Reactions: kinkon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,910
    1
    43,169
    113
    රබර් කි#බට වඩා ස්වභාවික කි#බ වටින්නෙ ඇයි?

    ඒ වුණාට ස්වභාවික කිම්බ අහවල් වැඩේ කලාට පස්සෙ, තව හෝදන්නෙ නැතුව දවසක් හිටියම හරි ගඳයි
    අරක ගඳ ගහන්නෙ නෑ :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,825
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්වභාවික පුස් :D

    ඇඩ් එක මතකද? :P

    ඒ වුණාට ස්වභාවික කිම්බ අහවල් වැඩේ කලාට පස්සෙ, තව හෝදන්නෙ නැතුව දවසක් හිටියම හරි ගඳයි
    අරක ගඳ ගහන්නෙ නෑ :P

    Explosive-version-of-British-defence-left-the-cat-cats-font-b-panties-b-font-underwear-3D.jpg


    රබර් කෑලි වගේද ස්වාභාවික මෙව්වා :P
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    What are the advantages of natural and synthetic rubber?

    Synthetic rubber has the following advantages over natural rubber:


    • being more resistant to oil, certain chemicals and oxygen
    • better aging (last longer) and weathering
    • resilience over a wider temperature range
    Natural rubber has the following advantages:


    • less buildup of heat from flexing
    • greater resistance to tearing when hot
    • good dynamic performance
    • low level of damping
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,910
    1
    43,169
    113

    ඒ කියන්නෙ කෘතිම රබර් හොඳයි කියලද:confused:

    නිෂ්පාදන වියදමත් අඩුයි. අවසාන රිසල්ට් එකෙත් වෙනසක් නෑනෙ :rolleyes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඒ කියන්නෙ කෘතිම රබර් හොඳයි කියලද:confused:

    නිෂ්පාදන වියදමත් අඩුයි. අවසාන රිසල්ට් එකෙත් වෙනසක් නෑනෙ :rolleyes:

    ඔව් නමුත් නිෂ්පාදනය කරන භාණ්ඩය අනුව එය තීරණය වෙනවා. සමහර නිෂ්පාදන වලට සින්තටික් රබර් හරි යන්නේ නැහැ. ඒවාට සභාවක රබර්ම අවශ්‍ය වෙනවා.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,910
    1
    43,169
    113
    ඔව් නමුත් නිෂ්පාදනය කරන භාණ්ඩය අනුව එය තීරණය වෙනවා. සමහර නිෂ්පාදන වලට සින්තටික් රබර් හරි යන්නේ නැහැ. ඒවාට සභාවක රබර්ම අවශ්‍ය වෙනවා.

    reps +17
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,910
    1
    43,169
    113
    DSI ෂෝරූම් වල තියෙන Wave සෙරෙප්පු ස්වභාවික රබර් වලින් නිෂ්පාදනය කරපුවලු
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,910
    1
    43,169
    113
    machan k.haal da :rolleyes:

    උඹ මේ ටිකේ මානසික අවපීඩනයෙන්ද නේද ඉන්නෙ..
    ඔය වගේ ගොං ප්‍රශ්නයක් නියම මානසික සෞඛ්‍යයකින් ඉන්න එකෙක් අහන්නෙ නෑනෙ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    උඹ මේ ටිකේ මානසික අවපීඩනයෙන්ද නේද ඉන්නෙ..
    ඔය වගේ ගොං ප්‍රශ්නයක් නියම මානසික සෞඛ්‍යයකින් ඉන්න එකෙක් අහන්නෙ නෑනෙ..

    ow bn k.haal. eekai :lol: