~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    ali eke sale ekkak yanawa ada 12n passe gannawa nm ready wela idapan :P

    Thanks.... මචන්...බලන්න ඕනා කීයක් හරි අඩුවට ගන්න​

    na MTK ekata Nougat enne na. Android M based MIUI 9 thama enawa kiyanne :dull:

    හිත හැදෙනවා...හිත කැඩෙනවා...හිත හැදෙනවා...හිත කැඩෙනවා:confused::rolleyes::sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,994
    113
    adala nene
    පොඩ්ඩා;22156205 said:
    Fantacy thama hoda ban. uge packing customs ahu wennneth naa.
    facncy eke sale ekata badu thibbe ne bn kohomath xiaomi thiyenne
    fancy
    dremi
    xiaomi online store
    xiaomi retail store ekei ne :rolleyes::rolleyes:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mage mi 5 eka miui 9 developer version ekata update kala miui 9 nam patta smooth
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :frown::frown::frown::frown:
    ow :D:yes: 3GB 32GB eka 20i giye :rolleyes:
    aulak ne mata december walata kalin one mata neme bn thathata gennuwe masa 3kma thiyenawane. kohomath black friday walata kalin phone eka ei ne :P

    බ්ලැක් ෆ්‍රයිඩේ කෙසේවෙතත් ලබන සිංහල අවුරුද්දට කලින් වගේ නම් හම්බෙයි :P:P අවුලක් නෑ නේ :rolleyes::rofl::baffled::P
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචංලා Xiaomi වල MTK ද ? SD chip set version ද ? කියලා කඩේදි හොයාගන්නෙ කොහොමද ?

    RN4 vs RN4X නේද ?
    පෙට්ටියේ පිටිපස්සේ ගහල තියනවා.
    එහෙම නැත්තන් setting වල බැලුවම MTK එකනම් Deca Core කියල තියෙනවා SD එකනම් Octa Core කියල තියෙනවා....
     
    • Like
    Reactions: Caps Lock

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mi phone Made in india එකකුත් එනවා china එක විතරක් ගන්න ගන්න

    චීනෙන් ගෙනවානම් බයවෙන්න දෙයක් නෑ.ඉන්දියාවේ ඉදන් එන එකෙක්ට ගේන්න කියනවනම් බය වෙන්න ඕන.තව මෙහෙදී ගන්නවානම් ඉන්දියාවෙන් ගෙන්නපු එකක් වෙන්න ඉඩ තියනවා.ඒ නිසා මෙහෙදී ගන්නවානම් ඒත් බලලා ගන්න ඕන....
    චීනෙන් ඉම්පෝර්ට් කරනවානම් අවුලක් නෑ
     
    Status
    Not open for further replies.