Google Input Tools වල සිංහල Fonts

  • Aug 8, 2014
    277
    12
    18
    මචං Google Input Tools වල සිංහල Fonts මාරු කරන්න බැරිද ටයිප් කරද්දි ?? :confused:

    මගෙ මෙහෙම වෙනස් වෙනව හැමතිස්සෙම

    image.jpg

    image.jpg

    ආයෙ Iskola potha font එකට මාරු වෙනව මේ වගේ...:confused:
     
  • Aug 8, 2014
    277
    12
    18
    FMAbhaya වගේ ෆොන්ට් ෆේස් Google Input Tool එකෙන් ගහන්න බෑ.
    Font එහෙකටවත් වැඩ නෑ බං ඒකයි seen එක :confused: මං install කරපු සහ කලින් තිබ්බ එකක්වත් support නෑ වගෙයි :baffled:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ ළමයෙක්;22156554 said:
    Font එහෙකටවත් වැඩ නෑ බං ඒකයි seen එක :confused: මං install කරපු සහ කලින් තිබ්බ එකක්වත් support නෑ වගෙයි :baffled:

    ඒකෙන් වදින්නේ ඉස්කෝල පොත විතරයි බං. අනිත් ෆොන්ට් වදින්නෙ නෑ.
     
  • Aug 8, 2014
    277
    12
    18
    ඒකෙන් වදින්නේ ඉස්කෝල පොත විතරයි බං. අනිත් ෆොන්ට් වදින්නෙ නෑ.
    :oo: අප්පටසිරි එහෙමත් සීන් එකක්ද
    දන්න විදියට බැ මචන්. Unicode නිසා Iskoola potha විතරයි support කරන්නේ.
    :dull:
    උබට ඕනනම් මේකෙන් ඕන font එකට convert කරන්න පුළුවන්.
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
    මට තේරෙන් නෑ බං පොඩ්ඩක් පැහැදිලි කරපන් කො. මට ඕන font එහෙකින් sinhala ටයිප් කරගන්න විදියක් තියේ නම් හරි :yes:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හොඳ ළමයෙක්;22156611 said:
    :oo: අප්පටසිරි එහෙමත් සීන් එකක්ද

    :dull:

    මට තේරෙන් නෑ බං පොඩ්ඩක් පැහැදිලි කරපන් කො. මට ඕන font එහෙකින් sinhala ටයිප් කරගන්න විදියක් තියේ නම් හරි :yes:

    Input tool වල ලැන්වේජ් එක සිංහල දැම්මහම ටයිප් වෙන්නේ ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් විතරයි (යුනිකෝඩ් නිසා)

    ඉස්සෙල්ල Input tool වල ලැන්වේජ් එක English දාපන්. ඊට පස්සේ උඹට අවශ්‍ය සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරගෙන ටයිප් කරපන්.

    නැත්තං Input tool වල ලැන්වේජ් එක සිංහල දාල
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    මේ ලින්ක් එකට ගිහිං උඩ කොටුවේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා යට කොටුවේ එන ටෙක්ස්ට් එක කොපි පේස්ට් කරහන් උඹගේ වර්ඩ් ඩොකියුමන්ට් එක හෝ මොකකට හරි. ඊට පස්සේ අවශ්‍ය සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරහන්. එතකොට හරි.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    Input tool වල ලැන්වේජ් එක සිංහල දැම්මහම ටයිප් වෙන්නේ ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් විතරයි (යුනිකෝඩ් නිසා)

    ඉස්සෙල්ල Input tool වල ලැන්වේජ් එක English දාපන්. ඊට පස්සේ උඹට අවශ්‍ය සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරගෙන ටයිප් කරපන්.

    නැත්තං Input tool වල ලැන්වේජ් එක සිංහල දාල
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    මේ ලින්ක් එකට ගිහිං උඩ කොටුවේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා යට කොටුවේ එන ටෙක්ස්ට් එක කොපි පේස්ට් කරහන් උඹගේ වර්ඩ් ඩොකියුමන්ට් එක හෝ මොකකට හරි. ඊට පස්සේ අවශ්‍ය සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරහන්. එතකොට හරි.

    මේ තියෙන්නේ...
    තව ඕනනම් chanux bro ගේ video එකක් තිබුනා. එක බලන්න.
     
  • Aug 8, 2014
    277
    12
    18

    Input tool වල ලැන්වේජ් එක සිංහල දැම්මහම ටයිප් වෙන්නේ ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් විතරයි (යුනිකෝඩ් නිසා)

    ඉස්සෙල්ල Input tool වල ලැන්වේජ් එක English දාපන්. ඊට පස්සේ උඹට අවශ්‍ය සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරගෙන ටයිප් කරපන්.

    නැත්තං Input tool වල ලැන්වේජ් එක සිංහල දාල
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    මේ ලින්ක් එකට ගිහිං උඩ කොටුවේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා යට කොටුවේ එන ටෙක්ස්ට් එක කොපි පේස්ට් කරහන් උඹගේ වර්ඩ් ඩොකියුමන්ට් එක හෝ මොකකට හරි. ඊට පස්සේ අවශ්‍ය සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරහන්. එතකොට හරි.
    අප්පටසිරි තැන්ක්ස් ආහ :D rep given