මචං Google Input Tools වල සිංහල Fonts මාරු කරන්න බැරිද ටයිප් කරද්දි ?? 
මගෙ මෙහෙම වෙනස් වෙනව හැමතිස්සෙම
ආයෙ Iskola potha font එකට මාරු වෙනව මේ වගේ...

මගෙ මෙහෙම වෙනස් වෙනව හැමතිස්සෙම
ආයෙ Iskola potha font එකට මාරු වෙනව මේ වගේ...

අප්පටසිරි එහෙමත් සීන් එකක්ද 

rep given