Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට බන් ඕක රග පානකොට අරුට නගින්නේ නැද්ද දන්නේ නැහැ අර විදිහට ඉන්නකොට.. :rofl: බලපන්කො අර විදිහට ඉන්නකොට අපි එහෙමනම් අරකිගේ ඇගේම යනවා. :dull::lol: කොහම අරන්ද මන්ද ඕව. මොනවා හරි දාල කවර කරන් ඇත්තේ.
    අනේ මන්ද බන් :P මොකක්හරි දාගෙන ඇති ගෑවෙනවට :D
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DITyWzjXUAQoy1A.jpg:large
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    Little finger gana duka hithune mata witharada? Monawa unath paw kiyala hithuna :( :( :(
    හොද වැඩේ ප_යට. :angry: ඩබල් ගේම් ගහන්න එනවා.
    ජිමිගේ සින් වෙලේනම් පපුව ඩිගි ඩිගි ගාලා ගැහෙන්න ගත්තා. අම්මෝ ඔයින් ගියා ඇති.. :dull:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒකනං ඇත්ත ඌ හෙන වයස පාටයි අනික :baffled:

    ඔව් බන්. ඕකට රඟ පාන්න මට කතා කළා නම් මම යනවා සල්ලි ගන්නෙත් නැතුව. කොහේද ඕකුන්ට කිසි වටිනාකමක් නෑනේ අපේ.. :angry::angry: :angry: :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමිනේ ඉතිං මං හිතපු විදියට ම අරූ මකරව දාල උනුකලා නේහ් වෝල් එක.....
    මල හත්තිලව්වයි ඕයි දැන් නං..........
    අර සර්සි කියන පඩි වෙසගනට නං දෙවේලක ලපං......*ස **ති.........!!!

    ඩ්‍රැගන් ග්ලාස් කෑල්ලක් හොය පියව් දැං ඉතිං මුංව මරා ගෙන මැරෙන්න...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැමිනේ ඉතිං මං හිතපු විදියට ම අරූ මකරව දාල උනුකලා නේහ් වෝල් එක.....
    මල හත්තිලව්වයි ඕයි දැන් නං..........
    අර සර්සි කියන පඩි වෙසගනට නං දෙවේලක ලපං......*ස **ති.........!!!

    ඩ්‍රැගන් ග්ලාස් කෑල්ලක් හොය පියව් දැං ඉතිං මුංව මරා ගෙන මැරෙන්න...

    දැන් මරයි බම්බුව :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්. ඕකට රඟ පාන්න මට කතා කළා නම් මම යනවා සල්ලි ගන්නෙත් නැතුව. කොහේද ඕකුන්ට කිසි වටිනාකමක් නෑනේ අපේ.. :angry::angry: :angry: :angry:
    අනේ පලයන් උඹ නේද ඒ හිටියේ, අපි හිතුව වගේම හෙන නාකි පාටනෙ උඹ :D