Iskole yanakota Ammala kiyak dunnada ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
1 ශ්‍රේණියේ සිට 3 වෙනකන්ම ගෙදර ඉදලා පයින් යන දුර අම්මා එක්ක ආවේ ගියේ. ඒ නිසා සල්ලි ලැබුණෙ නෑ අපේ අතට. මගදි සීනි කූරූ, නාරං බික්, පොල් ටොෆී හෝ විස්කිරිඤ්ඤා ඉදහිට අරන් දුන්නා. 3 ශ්‍රේණියේ සිට 5 දක්වා සත 10ට බස් එකේ ගියා. කෑම ගෙදරින් අරන් ගියා. ඉස්කොලේ කැන්ටිමක් නෑ. 6 ශ්‍රේණිය‍ේදී (1980) බස් එකට සත 25 ගානේ සත පනහයි ගමන් දෙකටම. අමතර සත 25ක් හෝ පනහක් දුන්නා කඩචෝරු කන්න. ඒත් කෑම ගෙදරින් අරන් ගියේ.

ammatasiri... :shocked: ayyata 45 ne? :D
danata mama ahapu wadimalma kena.. :yes:
 

compstudent

Member
May 11, 2011
324
107
0
Rs. 20

mulinma salli geniyanna gaththe 6di withara, iskolen out wenaka 20ma thama. giye school van ekaka, 20 aran giye hadisiye bus eke enna ona unoth thama
 

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Grade 1 - 5 Rs 0 i :P
    Grade 6 - 10 Rs 10 i A kaale School Cantine eke Roll eka Rs 6 i Pita kadawala nam Rs 10i , Paan kalai Hodi Ekai Rs - 12 i

    Grade 10 - Al - Rs 20 Site 50 Dakwaa

    With Train season
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    O/L - 10 roll ekak 5yi
    A/L - 20, had the Train season ticket
     
    Last edited: