Rs 5-10 grade 1-2
Rs 20 grade 4,5
Rs 50 grade6,7,8,9
Rs 100 grade 10,11
Rs 150-200 grade 12,13,14
Rs 20 grade 4,5
Rs 50 grade6,7,8,9
Rs 100 grade 10,11
Rs 150-200 grade 12,13,14
1 ශ්‍රේණියේ සිට 3 වෙනකන්ම ගෙදර ඉදලා පයින් යන දුර අම්මා එක්ක ආවේ ගියේ. ඒ නිසා සල්ලි ලැබුණෙ නෑ අපේ අතට. මගදි සීනි කූරූ, නාරං බික්, පොල් ටොෆී හෝ විස්කිරිඤ්ඤා ඉදහිට අරන් දුන්නා. 3 ශ්‍රේණියේ සිට 5 දක්වා සත 10ට බස් එකේ ගියා. කෑම ගෙදරින් අරන් ගියා. ඉස්කොලේ කැන්ටිමක් නෑ. 6 ශ්‍රේණියේදී (1980) බස් එකට සත 25 ගානේ සත පනහයි ගමන් දෙකටම. අමතර සත 25ක් හෝ පනහක් දුන්නා කඩචෝරු කන්න. ඒත් කෑම ගෙදරින් අරන් ගියේ.
ayyata 45 ne? 



Why? Dude I was born in SL but then we moved to Italy when I was a small kid. Itapasse mehe thamai school giye![]()