Iskole yanakota Ammala kiyak dunnada ?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    rs 5 ( paan 1/4 i hakuru piyanai :D (footcycle eke giye)
    O/L karaddi 50 ( bus ekata 20, ituruwa badata)
    passe 100 i :P 100 ma ithuru karala friday 200 dagannawa phone ekata :D ituru 300 tiyagannawa :D
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    10 rupees
    petis 1k rupiyalai
    wade ekak rupiyalai
    ice packet 1k rupiyalai
    elawalu rotiyak rupiyal 6 (canteen eke)
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    3 වසරේ ඉදල 7 වසර වෙනකන් රුපියල් 20යි :lol:
    මාලු පාන් ගෙඩියක් රුපියල් 5යි :eek:
    කොත්මලේ කිරි පැකට් එකක් රුපිඅල් 8යි :yes:
    බස් එකට බාගෙ ටිකක් එකක් රුපියල් 2යි :D
    .
    8 වසරේ ඉදලා සාමාන්‍ය පෙළ වෙනකන් රුපියල් 60-100ක් වගේ හම්බුනා. :lol:
    ඒ කාලේ නන් ට්‍රේන් එකේ ආවේ මරඳාන ටු දෙමටගොඩ ටිකට් නැතුව, බස් එකේ නන් රුපියල් 8යි ටිකට් එක. :sorry:
    කන්නෙත් නැහැ දෙන සල්ලි වලට. සල්ලි එක්කහු කරල පොඩි පොඩි ගැජට් ගන්නවා. ;)
    ඕ ලෙවල් කරේ 2007 අවුරුද්දේ
     
    • Like
    Reactions: Jonnie_Walker

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    mata OL walata kalin 2RS (Ice packet kanawa)
    OL - 10 RS ( Eka ithuru kala) sometimes 50 RS (Eka ithuru kala)
    AL - 20 or 50 (Ithuru Kala anithimata 6000 kata kittu wenna thibba eken computer chair ekak gaththa :)
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    රුපියල් 5ක් දුන්නා!

    මාළු පාන් ගෙඩියක්-Rs.2
    ප්ලේන්ටිය-Rs.0.5
    කෙසෙල් ගෙඩිය-Rs.1.5
    ඉතුරු රුපියලට කඩල ගොට්ටක් කෑවා!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ ඉස්සර ලොන්තෙ දානව කියල එකෙක් එකතු කරන් යනව පහ පහ හැම එකාගෙන් ම..
    ඊට පස්සෙ ඌ එක එක ඒව ගේනව බීම බෝතල් ගේනව මෙගා ඒව..
    නැත්තම් සෙට් එකම කැන්ටිමට ගිහින් ඇදල අරිනව..
    ඒව මතක් වෙද්දීත් ආතල් දැන් නම්..

    :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    රුපියල් 5 යි. සත 25 කිරිටොපි... සත 50 හෙ පරිප්පු කඩල...:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බොරු කියන්නේ මොකටද මම නම් අත ගෑවේ මොණරු !:rolleyes:;)
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනාගතේ දවසක Rs.50,000ක් දුන්නා!

    බොහොම අමාරුවෙන් කිබුලා බනිස් ගෙඩියයි කෙහෙල් ගෙඩියකුයි කෑවා!!

    වෙනස සැපද..........?