Iskole yanakota Ammala kiyak dunnada ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බොරු කරන පුද්ගලයින් සමඟ කතාවක් නැත!:rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිස්සොත් එක්ක කතාවක් නෑ කිවුව !
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,453
    16,247
    113
    අනාගතේ දවසක Rs.50,000ක් දුන්නා!

    බොහොම අමාරුවෙන් කිබුලා බනිස් ගෙඩියයි කෙහෙල් ගෙඩියකුයි කෑවා!!

    වෙනස සැපද..........?
    :rofl: සිරාවට අනාගතේ කාලයක් එයි ඔහොම ගානක් ගිනිහිල්ලා පොඩි කෑමක් ගන්න.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාත් එක්ක? :(
    ඔයාට නෙවේ අනේ:lol: දන්නැද්ද අනේ අර තනිවම කියවන්නේ පිස්සෙක්:rolleyes: ඒකා ගැන කිවුවේ:rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උදේට නැගිටලා බත් ගෙඩියක් බැදලා දුන්නම පයින් ඉස්කෝලේ ගිය අපිට අතට සල්ලි හම්බුනා අතීතයක් තිබ්බේ බැහැ බ්‍රෝ ....එහෙම දෙන්න සල්ලියක් අම්මලටතිබ්බෙත් නැහැනේ
     
    • Like
    Reactions: BIG-BOSS

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට හිතෙන්නේම ඔයා "G" නැත්නම් "R" කියල .
    මොකද ඔය දෙන්නා තමා මේකේ හුඟක්ම හොරවැඩ කරන්නේ වෙන කවුරුවත් නෙවේ.:rolleyes:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මට හිතෙන්නේම ඔයා "G" නැත්නම් "R" කියල .
    මොකද ඔය දෙන්නා තමා මේකේ හුඟක්ම හොරවැඩ කරන්නේ වෙන කවුරුවත් නෙවේ.:rolleyes:
    GTRZ වෙන්න බැරිද?:confused:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1 - 5 වෙන කල් ශතයක්වත් දුන්නෙ නැහැ, ස්කෝලේ එහා පැත්තෙ අපේ ගෙවල් තිබ්බෙ
    කැන්ටින් එක කලේ අපේ නෑ කෙනෙක් නිසා කවදාවත් සල්ලි ගන්නේ නැහැ
    පස්සෙ නම් දවසට 50යි බස් එකේ එන්න එක්කම, පයින් එනවා කට්ටිය එක්ක අරව මේවා මගදි කකා :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    Mathak wenakota maru ne :yes:

    :love: sira bn :D tigo(tango) kiyala phone ekak tibune(dan etisalat), thaththa gaththa ekak gedarata :rolleyes: 200 tamai aduma tibune card eka :sorry:

    mathaka widiyata Rs.13.50/= k 1 minute ekata yanawa :lol: :lol: :lol:

    thaththa gawa tibune Kit sim ekak (dialog) :growl: Rs.400/800/1000 card withrai mathaka widiyata tibune :nerd:

    Red--amp--black-kit-card.jpg
     
    Last edited: