Ow bn. Dany child birth eken marenawa kiyanne cha ne bn.
ow bn mechchara dewal karala nnknma marila ynwa wage....
bt komath jon ge idan okkomala mrei thama bn....
happy ending nm na sure 100%
valar mogulis

Ow bn. Dany child birth eken marenawa kiyanne cha ne bn.

jon milf wela![]()
මේකේ මම දැකපු දෙයක් තමයි කර්මය පලිසන් දෙන හැටි...නෙඩ් ස්ටාර්ක් මුලින්ම ඇත්ත කියපු එකෙක් ගේ බෙල්ල කපනවා ඒ වගේම නෙඩ් ගේ බෙල්ලත් යනවා..එතන ඉදන්ම වෙන්නේ එක..අනිත් සුපිරිම දේ තමයි ආගම රාජ්ය පාලනයට් නිතිය අතට ගැනීමට යන එකෙන් වෙන දේ...අන්තිමට ආගමයි ඉන්න එවුන් ඔක්කොමයි විනාස වෙලා යනවා...අනිත් දේ තමයි ඕනිවට වඩා මිත්යා විශ්වාස වල ඉන්න එවුන්ට වෙන දේ...හොදම දේ නම් තමන් ඇරෙන්න වෙන මොකෙක් වත් විස්වාස කරන්න හොද නෑ...උන්ම තමයි මුලින්ම පාවලා දෙන්නේ...මේ tv සිරිස් එක අනිවාර්යෙන් රාජ්ය පාලනය කරන හැම එකාම බලන්න ම ඕනි...ජනාදිපති ගේ ඉදන්...රාජ්ය පාලනය කරන්න ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා...අපි වගේ එවුන්ටත් ඉගන ගන්න මාර දේවල් ටිකක් තියෙන්නේ...හැම එකාම වැරද්දක් කරන්න කලින් මතක තියා ගනින් එක කොයි විදියකින් හරි කැරකිලා අයෙත් තමන් ගාවට එන එක..

White walker dakapu kenek eka kiwama bella kapanawa.ned waraddak karala na![]()
හොදම මොල කාරයා ඌ බන්
සීසන් 7 නම් ඌව පොඩි එකෙක් ගානට දැම්මා
මං හිතුවේ රේගාර් පට්ට ලස්සනයි කියලා
ඌට වඩා රොබට් බැරතියනුටත් ලස්සනයිනේ හුත්ත
මේකේ මම දැකපු දෙයක් තමයි කර්මය පලිසන් දෙන හැටි...නෙඩ් ස්ටාර්ක් මුලින්ම ඇත්ත කියපු එකෙක් ගේ බෙල්ල කපනවා ඒ වගේම නෙඩ් ගේ බෙල්ලත් යනවා..එතන ඉදන්ම වෙන්නේ එක..අනිත් සුපිරිම දේ තමයි ආගම රාජ්ය පාලනයට් නිතිය අතට ගැනීමට යන එකෙන් වෙන දේ...අන්තිමට ආගමයි ඉන්න එවුන් ඔක්කොමයි විනාස වෙලා යනවා...අනිත් දේ තමයි ඕනිවට වඩා මිත්යා විශ්වාස වල ඉන්න එවුන්ට වෙන දේ...හොදම දේ නම් තමන් ඇරෙන්න වෙන මොකෙක් වත් විස්වාස කරන්න හොද නෑ...උන්ම තමයි මුලින්ම පාවලා දෙන්නේ...මේ tv සිරිස් එක අනිවාර්යෙන් රාජ්ය පාලනය කරන හැම එකාම බලන්න ම ඕනි...ජනාදිපති ගේ ඉදන්...රාජ්ය පාලනය කරන්න ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා...අපි වගේ එවුන්ටත් ඉගන ගන්න මාර දේවල් ටිකක් තියෙන්නේ...හැම එකාම වැරද්දක් කරන්න කලින් මතක තියා ගනින් එක කොයි විදියකින් හරි කැරකිලා අයෙත් තමන් ගාවට එන එක..
ned waraddak karala na![]()
Ned ඌව මැරුවේ ඇත්ත කියපු නිසාවත් බොරු කියපු නිසාවත් නෙමේ. පැනල අපු නිසා. ඒක තමයි නිතිය. වෝල් එකේ වැඩට දැම්මට පස්සේ එන්න බැහැ. කොහොමත් ඒකට යවන්නේ දඩුවමක් හැටියට තමයි.
plot leak eke nedaකව්ද කිව්වෙ බ්ලඩ් වලිං නාල නැගිටිනව කියල ?![]()
ai ban ellaanaa eka kings landing walaOw bn. Dany child birth eken marenawa kiyanne cha ne bn.