2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මන් ආසයි හොඳ ලයාන්විත සින්දුවක් අහන්න.
    ඒ සින්දුව අහන්න මන් මේ වෙලාවේ රේඩියෝ අහන සෑම කුකුලෙක් සහ කිකිලියෙක්ම එකතු කරගන්නවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් ආසයි හොඳ ලයාන්විත සින්දුවක් අහන්න.
    ඒ සින්දුව අහන්න මන් මේ වෙලාවේ රේඩියෝ අහන සෑම කුකුලෙක් සහ කිකිලියෙක්ම එකතු කරගන්නවා
    කුකුල්ලු විතරද කටුස්සෝ නැද්ද :(
     
    මන් ආසයි හොඳ ලයාන්විත සින්දුවක් අහන්න.
    ඒ සින්දුව අහන්න මන් මේ වෙලාවේ රේඩියෝ අහන සෑම කුකුලෙක් සහ කිකිලියෙක්ම එකතු කරගන්නවා

    එහෙනම් දෙන්න චාමර අය්යේ ගේ කටුකොලියේ බන්ඩාරෙ කම ගන්නවා ලයාන්විත සින්දුව
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී ...
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි ....
    කතා නැතුව සිටියත් ...ගොලු වෙලා අපී...
    දාහක් දේ තිබේ ..කීමට බැරැව වැසී.

    ඕක දීපන්කො තරිඳු කුකුලෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sorry ... පිහාටු පිහාටු. තටු දෙකම 8000 යි. id copy එකයි, ග්‍රාමසේවා සහතිකයි, 5000ක deposit එකයි ඕනේ
    බුදු අම්මෝ ඒවගේ ගණන් :baffled: කරුමෙට වෙන පියාඹන්න පුළුවන් සතෙක් ඇත්තෙත් නෑනේ මණ්ඩපේ :(
     
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී ...
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි ....
    කතා නැතුව සිටියත් ...ගොලු වෙලා අපී...
    දාහක් දේ තිබේ ..කීමට බැරැව වැසී.

    ඕක දීපන්කො තරිඳු කුකුලෝ

    උබට ලයාන්විත එකක් ඉල්ල තියෙන්නේ උඩින් ඒක දෙයි උබට