2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී ...
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි ....
    කතා නැතුව සිටියත් ...ගොලු වෙලා අපී...
    දාහක් දේ තිබේ ..කීමට බැරැව වැසී.

    ඕක දීපන්කො තරිඳු කුකුලෝ

    :love:
     

    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මන් ආසයි හොඳ ලයාන්විත සින්දුවක් අහන්න.
    ඒ සින්දුව අහන්න මන් මේ වෙලාවේ රේඩියෝ අහන සෑම කුකුලෙක් සහ කිකිලියෙක්ම එකතු කරගන්නවා
    seetha arane supul namala sinduwa illanna :yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Podi Silva - පොඩි සිල්වා;22161927 said:
    එහෙනම් දෙන්න චාමර අය්යේ ගේ කටුකොලියේ බන්ඩාරෙ කම ගන්නවා ලයාන්විත සින්දුව


    තාම ගහනවද කියන්නේ??
    යන්නේ නෑලුද?
    :oo::oo::oo:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    බුදු අම්මෝ ඒවගේ ගණන් :baffled: කරුමෙට වෙන පියාඹන්න පුළුවන් සතෙක් ඇත්තෙත් නෑනේ මණ්ඩපේ :(
    ඔනෙනේන්ම් අඩුවට තියෙනවා බාල ඒවා, හැබැයි කොයි වෙලේ .....:rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg