mage request eka thiyenne list eke kiyatada?
ඒව කියන් නෑ දිගටම අහන් ඉන්න වෙනව...

mage request eka thiyenne list eke kiyatada?

මන් ආසයි හොඳ ලයාන්විත සින්දුවක් අහන්න.
ඒ සින්දුව අහන්න මන් මේ වෙලාවේ රේඩියෝ අහන සෑම කුකුලෙක් සහ කිකිලියෙක්ම එකතු කරගන්නවා
මන් ආසයි හොඳ ලයාන්විත සින්දුවක් අහන්න.
ඒ සින්දුව අහන්න මන් මේ වෙලාවේ රේඩියෝ අහන සෑම කුකුලෙක් සහ කිකිලියෙක්ම එකතු කරගන්නවා
sorry ... පිහාටු පිහාටු. තටු දෙකම 8000 යි. id copy එකයි, ග්රාමසේවා සහතිකයි, 5000ක deposit එකයි ඕනේ
කරුමෙට වෙන පියාඹන්න පුළුවන් සතෙක් ඇත්තෙත් නෑනේ මණ්ඩපේ
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී ...
නැවතී බලනවා මොහොතක් කොහොම හරි ....
කතා නැතුව සිටියත් ...ගොලු වෙලා අපී...
දාහක් දේ තිබේ ..කීමට බැරැව වැසී.
ඕක දීපන්කො තරිඳු කුකුලෝ