2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ළමයි තැන්පත් වෙන්නේ කුසේ. ලයේ තැන්පත් වෙන්නේ Alien Chestbuster, ලය පලාගෙන එන්නේ.
    මම කිවේ :yes: අසහනේ වැඩිකමට පිටසක්වල ජීවියෙක් උනත් කමක් නෑ සිල්වට :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දුවපන් යන්න.. මගේ අතේ ෆෝන් එක දැන්.. එහෙනම් අපි ගෙදර යන්න කැපුනා..
    11.gif
    11.gif
    එල බස් ලෙන් එකේ ගිහින් පොලිසියට මාට්ටු වෙයන් එහෙනම් :baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;22162247 said:
    ඉදකින් තෝ

    ලය කියන්නේ පපුව නේද :baffled:

    ඕකා ෂුවර් නෑ ඕන තැනක හැදෙන්න පුළුවන් හැබැයි තියෙන අසහනේ හැටියට :D

    හනේ යකුනේ.
    ලය කියන්නේ බඩට.උදරයට

    ළැම කියන්නේ පපුවට.

    කොහෙන්ද තොපි සිංහල ඉගෙනගත්තේ.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :P:P:Pකෙල්ලෝ තියන් පැණි හලන උන්ට පාඩමක් උගන්වන්න ඕන:frown::frown: කේලම් කීවට දාලා යන් නැනේ ..අරුට බඩ උඩ නැගගෙන නෙළයි ඕනනම් ..කැලණියේ ඇතෙක් පස්සේ ඇතින්නක් පන්නනු ලැබුවා කියලා තව ටිකකින් නිව්ස් වලට යාවි :lol::lol:

    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හනේ යකුනේ.
    ලය කියන්නේ බඩට.උදරයට

    ළැම කියන්නේ පපුවට.

    කොහෙන්ද තොපි සිංහල ඉගෙනගත්තේ.
    එතකොට ළය රෝහල කියන්නේ බඩට බෙහෙත් කරන ඉස්පිරිතාලෙද :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හනේ යකුනේ.
    ලය කියන්නේ බඩට.උදරයට

    ළැම කියන්නේ පපුවට.

    කොහෙන්ද තොපි සිංහල ඉගෙනගත්තේ.


    පේනවනෙ පණ්ඩිත කතා කිව්වට ඒ දෙකේවත් වෙනස දන්නැති හැටි හූණ.. :lol::P