2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හනේ යකුනේ.
    ලය කියන්නේ බඩට.උදරයට

    ළැම කියන්නේ පපුවට.

    කොහෙන්ද තොපි සිංහල ඉගෙනගත්තේ.

    එතකොට ළය රෝහල කියන්නේ බඩට බෙහෙත් කරන ඉස්පිරිතාලෙද :baffled:


    :rofl::rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද යකෝ දීකිරි දීකිරි සින්දුව ඉල්ලපු එකා!eek
    12.gif

    උඹත් මෙන්න මෙහෙන් ඉඳගෙන ඔය දී කිරි ටිකක් කාපන්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ මහ රෑ දී කිරි කන්න බෑ ඇන්ටි සීතල නෙ :baffled:
    මටනම් ඕන වෙලාවක කන්න පුළුවන් ..අවුරුද්දට වැඩ අල්ලන එකට මන් කරන්නේ කිරි හට්ටියක්ම තනියම කන එක :baffled:
     

    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මටනම් ඕන වෙලාවක කන්න පුළුවන් ..අවුරුද්දට වැඩ අල්ලන එකට මන් කරන්නේ කිරි හට්ටියක්ම තනියම කන එක :baffled:
    hapoooo
    auruddama iwarai :(