








මරුසිරා;22153333 said:මොන දෙයියෙක්ද බන් කපුවෝයි ඔකේ නිලමෙයි අදායම් බෙදාගන්න මරාගෙන එදා දෙයිය බඩගින්නේ ඉදල
ඔන්න ඕක පොනිලට යවපන් ඕකෙන් බදු ගහන්න පිංකැටයි සීල තියල දෙයියව වෙන්දේසි කරන්න![]()






දෙවියන්ගේ ගණන් බලාපියකෝ!!ඊට වඩා ලාබයි scurvy ලගට ගියානම්!


Lassanata aragena enna puluwanඅනේ මෙහෙමත් අන්ධ භක්තිකයෝ ඉන්න රටක්. දෙවියන්ට කියලා දහස් ගනන්වල පූජා වට්ටි පුදනවා අන්තිමේදී වටේ ඉන්න මල පේරේතයෝ ටික ඉස්මුරුත්තාව හැදිලා වැටෙනකන් කනවා. දෙවියෝ සාගින්නේ. ඕං සෝබාව!

