FCID ekata mulinma Geniyanna one God wa

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    21078370_810523542459321_5394751443560393445_n.jpg
     
    • Like
    Reactions: STU26015

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොන දෙයියෙක්ද බන් කපුවෝයි ඔකේ නිලමෙයි අදායම් බෙදාගන්න මරාගෙන එදා දෙයිය බඩගින්නේ ඉදල :lol::lol::lol:

    ඔන්න ඕක පොනිලට යවපන් ඕකෙන් බදු ගහන්න පිංකැටයි සීල තියල දෙයියව වෙන්දේසි කරන්න :lol::lol::lol::P:P:rofl:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මරුසිරා;22153333 said:
    මොන දෙයියෙක්ද බන් කපුවෝයි ඔකේ නිලමෙයි අදායම් බෙදාගන්න මරාගෙන එදා දෙයිය බඩගින්නේ ඉදල :lol::lol::lol:

    ඔන්න ඕක පොනිලට යවපන් ඕකෙන් බදු ගහන්න පිංකැටයි සීල තියල දෙයියව වෙන්දේසි කරන්න :lol::lol::lol::P:P:rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    අනේ මෙහෙමත් අන්ධ භක්තිකයෝ ඉන්න රටක්. දෙවියන්ට කියලා දහස් ගනන්වල පූජා වට්ටි පුදනවා අන්තිමේදී වටේ ඉන්න මල පේරේතයෝ ටික ඉස්මුරුත්තාව හැදිලා වැටෙනකන් කනවා. දෙවියෝ සාගින්නේ. ඕං සෝබාව!
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනේ මෙහෙමත් අන්ධ භක්තිකයෝ ඉන්න රටක්. දෙවියන්ට කියලා දහස් ගනන්වල පූජා වට්ටි පුදනවා අන්තිමේදී වටේ ඉන්න මල පේරේතයෝ ටික ඉස්මුරුත්තාව හැදිලා වැටෙනකන් කනවා. දෙවියෝ සාගින්නේ. ඕං සෝබාව!

    :lol::lol: