Life of Australia

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    thanks machan, salli tiyena ewun full sapa gannawa ohe, me middle class ewunge storiya. oi tat wada duk windina ewunge stories ahala tiyenawa
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Patta post ekak. Mage adahasa nam lankave family ekak ennavanam PR dagenam enna oni. Neththam anathai. Kollo kale nam avilla katta kagena egena ganna puluvan.
    NZ vala buisness management ehema course valata avilla PR hada ganna beriva godak un apahu yanava. IT vage market ekak tiyanava ekakata enna oni. Accounting jobs ehemath NZ vala amarui kiyala kiyanne. Kiwi ayata vitharai denne

    :yes::yes::yes::yes:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    thanks machan, salli tiyena ewun full sapa gannawa ohe, me middle class ewunge storiya. oi tat wada duk windina ewunge stories ahala tiyenawa

    ඔව් මචා...අම්මල තාත්තලගෙ සල්ලි තියනවනම් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉන්න පුලුවන්...මම දන්න එවුන් ටිකකුත් ඉන්නව...ඒත් මම ආවෙ මමම සල්ලි හොයාගන මමම ඇප්ලයි කරල, ඇවිල්ල වියදමට සල්ලිත් මමම හොයාගන, ඇවිල්ලත් අම්මලගෙන් සත 5ක්වත් ඉල්ලන්නෙ නැතුව ගේම ගහගන...මම PR දැම්ම කියල අම්මලට කිව්වෙත් දාල ඉවර වෙලා ඔක්කොම හදාගන....දැන් ඊගාව ප්ලෑන් එක අම්මයි තාත්තයි ගෙන්න ගන්න එක....මම කාගෙන්වත් උදවු ගත්තෙ නෑ මචං...අපේ අම්මල තාත්තලටත් ඇති තරම් සල්ලි තියනව...ඒත් මම බැඳපු දවසෙ ඉඳල තනියම කට්ට කාල කරගත්තෙ සත 5ක්වත් ගන්නෙ නැතුව...අඩුම තියා මම බැඳින්න කලින් ගෑනිගෙ අම්මලට කිව්ව දෑවැදි ටික නන්ගිටයි මල්ලිටයි දෙන්න මට සත 5ක් වත් එපා කියල..කිසි කෙනෙක් මගෙ තීරන වලට ඇඟිලි ගහන්නෙ නෑ මගෙ වයිෆ් ඇරෙන්න...තනියම ගේම ගහන්න බැරිනම් වැඩක් නෑ මචන්....
     
    • Like
    Reactions: ehseres

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පට්ට වටිනා ලිපියක් ..
    ලෙසටම ලියල තියෙනවා...

    ඒක නෙවෙයි.. ඔයා ඔසී ගියේ වයස කීයෙදීද ?
    වයස 30, 35 අතරේ යනවනම් මොනවද මේ කියල තියෙන දේවල් වලින් වෙනස් වෙන්නේ?

    Rep ++
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    පට්ට වටිනා ලිපියක් ..
    ලෙසටම ලියල තියෙනවා...

    ඒක නෙවෙයි.. ඔයා ඔසී ගියේ වයස කීයෙදීද ?
    වයස 30, 35 අතරේ යනවනම් මොනවද මේ කියල තියෙන දේවල් වලින් වෙනස් වෙන්නේ?

    Rep ++

    මම ආවෙ ගිය අවුරුද්දෙ මචන්...මේ ඔක්කොම මම මේ අවුරුද්ද ඇතුලත ගත්තු අත්දැකීම්...මට දැන් 32යි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    wife කලින් වැඩ කරපු company එකෙන් offer එකක් ඇවිත් තියෙන්නෙ ඩෙන්මාර්ක් වල වැඩ කරන්න. තාම හිතා ගන්න බැරුව ඉන්නෙ යනවද නැද්ද කියල. wife නම් කියන්නෙ යමු කියල, මට තියන ප්‍රශ්නේ රජයේ සේවයෙන් අයින් වෙලා ඔහේ ගිහින් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියන එක.

    දැනටනම් ඉතින් අවුලක් නැතුව රෝලක් ගහන් ඉන්නව. එහෙ ගියා කියන්නෙ ඉතින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඕනේ.

    මේකෙන් නම් අයින් වෙන්න පුලුවන් තරමට හොඳයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සහතික ඇත්ත...ලංකාවෙ ඉංදියාවෙ උන් ආශ්‍රය කරන්නෙ බලාගන...අපේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට ඇඟට ගුනයි...මගෙ යාලුවෙක්ව ඩිපෝට් කරා උගෙ රූම් මේට මූ කෑශ් ඔන් හෑන්ඩ් වැඩ කරනව කියල රිපොර්ට් කරලා....ලේ වල තියන කේස් එකක් නෙමෙයි බ්‍රෝ මයින්ඩ් එකේ තියන කේස් එකක්....

    ඉරිසියාවයි, කුහකකමයි තමා.. :no::angry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ආවෙ ගිය අවුරුද්දෙ මචන්...මේ ඔක්කොම මම මේ අවුරුද්ද ඇතුලත ගත්තු අත්දැකීම්...මට දැන් 32යි

    Thanks මචං...
    තව දෙයක් IELTS කොහොමද කලේ, ජෙනරල් එකද. මාක්ස් ගන්න ඕනේ කොහොමද?

    තව මොනවහරි දැනගන්න තිබුනොත් මම පස්සේ ඇහුවට කමක් නැද්ද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොඳ income එකක් තියෙන කෙනෙක්ට,ලංකාවේ ඉන්න එකද හොඳ auzi වගේ රටකට යන එකද?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    wife කලින් වැඩ කරපු company එකෙන් offer එකක් ඇවිත් තියෙන්නෙ ඩෙන්මාර්ක් වල වැඩ කරන්න. තාම හිතා ගන්න බැරුව ඉන්නෙ යනවද නැද්ද කියල. wife නම් කියන්නෙ යමු කියල, මට තියන ප්‍රශ්නේ රජයේ සේවයෙන් අයින් වෙලා ඔහේ ගිහින් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියන එක.

    දැනටනම් ඉතින් අවුලක් නැතුව රෝලක් ගහන් ඉන්නව. එහෙ ගියා කියන්නෙ ඉතින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඕනේ.

    ඔය රොල් ගැහිල්ල ටික කලයයි බන්. මෙ රට දැන් ගිලෙන නැවක් වගෙ. ලැබිච්ච චාන්ස් එකෙන් ප්‍රයොජනයක් ගනින්.
    අනික ආණුඩුවෙ ජොබ් වල අවුරුදු දෙකක් රටින් පිට ගිහින් වැඩ කරලා එන්න චාන්ස් එකක් හම්බ වෙනවා නෙද ?
    ඉතිං එහෙ ගිහින් හොඳයිද කියලා බලලා තීරණයක් ගන්න කල් මදෑ ??
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මේ සේරටම වැඩිය වටින්නෙ අන්තිමට කියලතියෙන කතාව
    (මාත් කැමති ඉන්න තිබුනනම්...ඒත් එහෙම හිතලා මම මගේ ලමයින්ගෙ ජීවිතේ කුනු වෙන්න දෙන්නෙ නෑ......ඉගන ගත්තු නැති ප**යල යටතෙ තියල උන්ට ඕනෙ විදිහට මගෙ ලමයින්ගෙ ජීවිතේ විනාස කරන්න් දෙන්නෙ නෑ...අත පය හයිය කාලෙ උන්ට අනාගතයක් හදල දෙන්න ඕනෙ තාත්ත කෙනෙක් උනාම.......කවද හරි රට හරි පැත්තකට හැරුනොත් මුලින්ම ලංකාවට් එන්නෙ මම)
    ඇත්තටම ලංකාව සුපිරි රටක් ජීවත් වෙන්න. නමුත් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන කාලකන්නි පාලකයෝ මේ රට විනාසම කරල දාල ඉවරයි..
    ස්තූතියි සහෝදරයා මේ වටිනා අදහස් වලට ජය වේවා!
    +
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    wife කලින් වැඩ කරපු company එකෙන් offer එකක් ඇවිත් තියෙන්නෙ ඩෙන්මාර්ක් වල වැඩ කරන්න. තාම හිතා ගන්න බැරුව ඉන්නෙ යනවද නැද්ද කියල. wife නම් කියන්නෙ යමු කියල, මට තියන ප්‍රශ්නේ රජයේ සේවයෙන් අයින් වෙලා ඔහේ ගිහින් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියන එක.

    දැනටනම් ඉතින් අවුලක් නැතුව රෝලක් ගහන් ඉන්නව. එහෙ ගියා කියන්නෙ ඉතින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඕනේ.

    උඹට තව පොඩි දෙයක් කියන්නම් මොකද මාත් රජයෙ එකක වැඩ කරල ගියපු නිසා...මන් ලන්කාවෙ රජයෙ එකක හිටියෙ මැනේජර් පෝස්ට් එකක...ඒත් මෙහෙ කවදාවත් මැනේජර් පොසිශන් එකක් එක පාර හම්බෙන්නෙ නෑ ප්‍රොමෝට් උනොත් ඇරෙන්න....ඒක හින්ද උඹේ ෆීල්ඩ් එකේ ටෙක්නිකල් සයිඩ් එකකට මුලින් පනින්න බලපන්...ටෙක්නිකල් ජොබ් හොයාගන්න පුලුවන්...මුලින්ම යන්න ඕනෙ ෆීල්ඩ් එක හොඳට බලල ඒ පොසිශන් වල රෙස්පොන්සිබිලිටීස් ටික බලාගන උඹේ සී වී එකට ඒව දාපන්....ඊට පස්සෙ දන්නෙ නැති ඒව ඉගන ගනින්...උඹට වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න ඕනෙ නම් හොඳම වැඩේ තමයි රටකට යන එක....රයජෙ ඔෆිස් වල ගොඩක් වෙලාවට ප්‍රයිවට් ඒවගෙ වගේ හරි සිස්ටම් එක ෆලෝඑ කරන්නෙ නෑ....ඒත් උඹ ඒව දාන්න යන්න එපා සීවී එකට...උඹ තනියම හරි යාලුවොන්ගෙන් හරි ඒ සිස්ටම් අහල ඉගන ගනින්....
     
    • Like
    Reactions: roshan87

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:

    මේ සේරටම වැඩිය වටින්නෙ අන්තිමට කියලතියෙන කතාව
    (මාත් කැමති ඉන්න තිබුනනම්...ඒත් එහෙම හිතලා මම මගේ ලමයින්ගෙ ජීවිතේ කුනු වෙන්න දෙන්නෙ නෑ......ඉගන ගත්තු නැති ප**යල යටතෙ තියල උන්ට ඕනෙ විදිහට මගෙ ලමයින්ගෙ ජීවිතේ විනාස කරන්න් දෙන්නෙ නෑ...අත පය හයිය කාලෙ උන්ට අනාගතයක් හදල දෙන්න ඕනෙ තාත්ත කෙනෙක් උනාම.......කවද හරි රට හරි පැත්තකට හැරුනොත් මුලින්ම ලංකාවට් එන්නෙ මම)
    ඇත්තටම ලංකාව සුපිරි රටක් ජීවත් වෙන්න. නමුත් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන කාලකන්නි පාලකයෝ මේ රට විනාසම කරල දාල ඉවරයි..
    ස්තූතියි සහෝදරයා මේ වටිනා අදහස් වලට ජය වේවා!
    +
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ඉරිසියාවයි, කුහකකමයි තමා.. :no::angry:

    අපේ උන් හරියට කම්පෙයා කරනව බන්...මට නැති එක අරූට තියෙන්නෙ කොහොමද, ඌ දැන් පදින්නෙ මොන වාහනේද...මම දැන් ඉන්න පැත්තෙ ලන්කාවෙ බල්ලෙක්වත් නෑ...යාලුවො ෆැමිලි 3ක් ඉන්නව හොඳ උන් එච්චරයි....ඒ ඇති බං