thanks machan, salli tiyena ewun full sapa gannawa ohe, me middle class ewunge storiya. oi tat wada duk windina ewunge stories ahala tiyenawa
Patta post ekak. Mage adahasa nam lankave family ekak ennavanam PR dagenam enna oni. Neththam anathai. Kollo kale nam avilla katta kagena egena ganna puluvan.
NZ vala buisness management ehema course valata avilla PR hada ganna beriva godak un apahu yanava. IT vage market ekak tiyanava ekakata enna oni. Accounting jobs ehemath NZ vala amarui kiyala kiyanne. Kiwi ayata vitharai denne

thanks machan, salli tiyena ewun full sapa gannawa ohe, me middle class ewunge storiya. oi tat wada duk windina ewunge stories ahala tiyenawa
පට්ට වටිනා ලිපියක් ..
ලෙසටම ලියල තියෙනවා...
ඒක නෙවෙයි.. ඔයා ඔසී ගියේ වයස කීයෙදීද ?
වයස 30, 35 අතරේ යනවනම් මොනවද මේ කියල තියෙන දේවල් වලින් වෙනස් වෙන්නේ?
Rep ++
wife කලින් වැඩ කරපු company එකෙන් offer එකක් ඇවිත් තියෙන්නෙ ඩෙන්මාර්ක් වල වැඩ කරන්න. තාම හිතා ගන්න බැරුව ඉන්නෙ යනවද නැද්ද කියල. wife නම් කියන්නෙ යමු කියල, මට තියන ප්‍රශ්නේ රජයේ සේවයෙන් අයින් වෙලා ඔහේ ගිහින් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියන එක.
දැනටනම් ඉතින් අවුලක් නැතුව රෝලක් ගහන් ඉන්නව. එහෙ ගියා කියන්නෙ ඉතින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඕනේ.
තැන්ක්ස් ලොක්කා..... +13
මමත් ලබන සුමනේ යනවා.....
සහතික ඇත්ත...ලංකාවෙ ඉංදියාවෙ උන් ආශ්‍රය කරන්නෙ බලාගන...අපේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට ඇඟට ගුනයි...මගෙ යාලුවෙක්ව ඩිපෝට් කරා උගෙ රූම් මේට මූ කෑශ් ඔන් හෑන්ඩ් වැඩ කරනව කියල රිපොර්ට් කරලා....ලේ වල තියන කේස් එකක් නෙමෙයි බ්‍රෝ මයින්ඩ් එකේ තියන කේස් එකක්....

මම ආවෙ ගිය අවුරුද්දෙ මචන්...මේ ඔක්කොම මම මේ අවුරුද්ද ඇතුලත ගත්තු අත්දැකීම්...මට දැන් 32යි
wife කලින් වැඩ කරපු company එකෙන් offer එකක් ඇවිත් තියෙන්නෙ ඩෙන්මාර්ක් වල වැඩ කරන්න. තාම හිතා ගන්න බැරුව ඉන්නෙ යනවද නැද්ද කියල. wife නම් කියන්නෙ යමු කියල, මට තියන ප්‍රශ්නේ රජයේ සේවයෙන් අයින් වෙලා ඔහේ ගිහින් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියන එක.
දැනටනම් ඉතින් අවුලක් නැතුව රෝලක් ගහන් ඉන්නව. එහෙ ගියා කියන්නෙ ඉතින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඕනේ.
wife කලින් වැඩ කරපු company එකෙන් offer එකක් ඇවිත් තියෙන්නෙ ඩෙන්මාර්ක් වල වැඩ කරන්න. තාම හිතා ගන්න බැරුව ඉන්නෙ යනවද නැද්ද කියල. wife නම් කියන්නෙ යමු කියල, මට තියන ප්‍රශ්නේ රජයේ සේවයෙන් අයින් වෙලා ඔහේ ගිහින් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියන එක.
දැනටනම් ඉතින් අවුලක් නැතුව රෝලක් ගහන් ඉන්නව. එහෙ ගියා කියන්නෙ ඉතින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඕනේ.

මේ සේරටම වැඩිය වටින්නෙ අන්තිමට කියලතියෙන කතාව
(මාත් කැමති ඉන්න තිබුනනම්...ඒත් එහෙම හිතලා මම මගේ ලමයින්ගෙ ජීවිතේ කුනු වෙන්න දෙන්නෙ නෑ......ඉගන ගත්තු නැති ප**යල යටතෙ තියල උන්ට ඕනෙ විදිහට මගෙ ලමයින්ගෙ ජීවිතේ විනාස කරන්න් දෙන්නෙ නෑ...අත පය හයිය කාලෙ උන්ට අනාගතයක් හදල දෙන්න ඕනෙ තාත්ත කෙනෙක් උනාම.......කවද හරි රට හරි පැත්තකට හැරුනොත් මුලින්ම ලංකාවට් එන්නෙ මම)
ඇත්තටම ලංකාව සුපිරි රටක් ජීවත් වෙන්න. නමුත් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන කාලකන්නි පාලකයෝ මේ රට විනාසම කරල දාල ඉවරයි..
ස්තූතියි සහෝදරයා මේ වටිනා අදහස් වලට ජය වේවා!
+
ඉරිසියාවයි, කුහකකමයි තමා..