මචන්ස් ල මෙන්න මේ ටික ඔරිජිනල් ගන්න කියක් විතර යයි ද ? පයිරට් ක්රක්ස් ඒවා පාවිච්චි කරන්න බැහැ. එක නිසා ජෙනුවින් ගණන් තීරණය කළා.
Windows 10 Professional
Adobe Photoshop
Adobe Dreamweaver
MS Office latest version
තව ලැපක් ගනිං ඒක ලාභයි 
මොකෑ උඹ එක පාරට සිල් ගත්තද pirate copy අතාරින්න හිතුවෙ ?![]()
ඔය ටික සල්ලි වලට ගන්නවට වඩා ලාභයි කොම්පියුටර් දෙකක් අරගෙන එකකට pirate copy දාල අනිකට ඒව මොකුත් දාන්නැතුව sensitive වැඩ වලට තියාගන්න එකතව ලැපක් ගනිං ඒක ලාභයි
![]()
නැහැ බන් ප්‍රශ්නයක් තියනවා. මාස 8 ක ට්‍රේනින් එකක් තියනවා පිටරටක . මගේ ලැප් එක ඔෆිස් එකේ තියාගෙන වැඩ කරනවා නම් ලැප් එකේ පයිරේටඩ් ඒවා තියෙන්න බැහැ. ඒක රටේ නීතියට පටහැනි වනවා සේම ඒගොලන්ගේ නෙට්වර්ක් එකට තර්ජනයක් ලු. ඔන්න ඕක නිසා තමයි මට ණයක් වෙලා හරි මේක ගන්න වෙන්නේ.
අහ් ebay එකේ එහෙම ලැප් හදන company වලට තොග පිටිං දෙන කොපි උන් ගොඩක් අඩුවට විකුණනව එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ඇයි මෙච්චර ගනං අඩු කියල office package එක එහෙම. එහෙම එකකිං ගනිං
කෙලිංම microsoft එකෙං වගේ ගත්තොත් හෙන ගානක් යයි 


හොර Software පාවිච්චි කරාම පව් සිද්ද වෙනවද සිංහලු ? අපායේ යන්න හේතුවක් වෙයි ද?
P.S. මම 1994 ඉඳලම හොර ඒවා තමා පාවිච්චි කලේ.