ගාන_කියාද?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ස් ල මෙන්න මේ ටික ඔරිජිනල් ගන්න කියක් විතර යයි ද ? පයිරට් ක්රක්ස් ඒවා පාවිච්චි කරන්න බැහැ. එක නිසා ජෙනුවින් ගණන් තීරණය කළා.

Windows 10 Professional
Adobe Photoshop
Adobe Dreamweaver
MS Office latest version
 
lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    win 10 pro license ekak gatta..rs 560 wage giye..

    ngv7t3.png

    :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචන්ස් ල මෙන්න මේ ටික ඔරිජිනල් ගන්න කියක් විතර යයි ද ? පයිරට් ක්රක්ස් ඒවා පාවිච්චි කරන්න බැහැ. එක නිසා ජෙනුවින් ගණන් තීරණය කළා.

    Windows 10 Professional
    Adobe Photoshop
    Adobe Dreamweaver
    MS Office latest version

    සල්ලි වලට ගන්න ගියොත් ලොකු ගාණක් යාවි.පොඩ්ඩක් මහන්සි වුනොත් හොයාගන්න පුළුවන් මම නම් ඔය එකක් වත් සල්ලි වලට ගත්තේ නෑ.reddit ,bhw වගේ english forum වල බලන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකෑ උඹ එක පාරට සිල් ගත්තද pirate copy අතාරින්න හිතුවෙ ? :baffled:
    ඔය ටික සල්ලි වලට ගන්නවට වඩා ලාභයි කොම්පියුටර් දෙකක් අරගෙන එකකට pirate copy දාල අනිකට ඒව මොකුත් දාන්නැතුව sensitive වැඩ වලට තියාගන්න එක :yes: තව ලැපක් ගනිං ඒක ලාභයි :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකෑ උඹ එක පාරට සිල් ගත්තද pirate copy අතාරින්න හිතුවෙ ? :baffled:
    ඔය ටික සල්ලි වලට ගන්නවට වඩා ලාභයි කොම්පියුටර් දෙකක් අරගෙන එකකට pirate copy දාල අනිකට ඒව මොකුත් දාන්නැතුව sensitive වැඩ වලට තියාගන්න එක :yes: තව ලැපක් ගනිං ඒක ලාභයි :yes:

    නැහැ බන් ප්‍රශ්නයක් තියනවා. මාස 8 ක ට්‍රේනින් එකක් තියනවා පිටරටක . මගේ ලැප් එක ඔෆිස් එකේ තියාගෙන වැඩ කරනවා නම් ලැප් එකේ පයිරේටඩ් ඒවා තියෙන්න බැහැ. ඒක රටේ නීතියට පටහැනි වනවා සේම ඒගොලන්ගේ නෙට්වර්ක් එකට තර්ජනයක් ලු. ඔන්න ඕක නිසා තමයි මට ණයක් වෙලා හරි මේක ගන්න වෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැහැ බන් ප්‍රශ්නයක් තියනවා. මාස 8 ක ට්‍රේනින් එකක් තියනවා පිටරටක . මගේ ලැප් එක ඔෆිස් එකේ තියාගෙන වැඩ කරනවා නම් ලැප් එකේ පයිරේටඩ් ඒවා තියෙන්න බැහැ. ඒක රටේ නීතියට පටහැනි වනවා සේම ඒගොලන්ගේ නෙට්වර්ක් එකට තර්ජනයක් ලු. ඔන්න ඕක නිසා තමයි මට ණයක් වෙලා හරි මේක ගන්න වෙන්නේ.

    එහෙනං කරන්න දෙයක් නෑ ඉතිං :sorry: අහ් ebay එකේ එහෙම ලැප් හදන company වලට තොග පිටිං දෙන කොපි උන් ගොඩක් අඩුවට විකුණනව එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ඇයි මෙච්චර ගනං අඩු කියල office package එක එහෙම. එහෙම එකකිං ගනිං :yes: කෙලිංම microsoft එකෙං වගේ ගත්තොත් හෙන ගානක් යයි :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :eek::eek:
    හොර Software පාවිච්චි කරාම පව් සිද්ද වෙනවද සිංහලු ? අපායේ යන්න හේතුවක් වෙයි ද?

    P.S. මම 1994 ඉඳලම හොර ඒවා තමා පාවිච්චි කලේ.
     
    Last edited: