මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...
අනේ මචන්ලා මගෙ දරු පැටියා හම්බ වෙලා දැනට මාස 2 ක්...හේමාස් එකේ හම්බවුනේ...වයිප්ට මම හම්බ වෙන්න ඉන්න කාලේ නුදුන්න දෙයක් නෑ...පලතුරු, කිරි, බිත්තර, චීස්, විටමන් හැම දෙයක්ම දුන්නා බබා නිරෝගි වෙලා සුදු වෙලා හම්බවෙන්න....අනේ මචන්ලා හම්බවෙද්දි සුදුම සුදු රෝස පාට පැටියෙක්...මාසයක් යද්දි කලූ වෙන්න ගත්තා...දැන් මූන ඉතුරු වෙලා ඉතුරු ටික පාට අඩු වෙලා...ඒ පාට තිබුනත් කමක් නෑ...ඒත් ඉනෙන් පහල කලුම කලුයි බන්..කකුල් එහෙම...මාත් කලුයි තමා...ඒත් බබා මටත් වඩා කලු වෙලා බන්...වයිප් තළෙලුයි...මට මාර අවුලෙන් බන් ඉන්නේ...දැන් බබාට මාස තුනයි...දුවෙක්නේ බන්...කොල්ලෙක් නම් අවුලක් නැතුව ඉන්නවා....:sorry:

joke ah
) hormone wenas wenakota ehema oka hari yai
..... කොන්ඩේ දුබුරුපාටයි, ඇස් තද දුබුරුයි, ඇග රෝසම රෝසපාටයි...... මායි වයිෆුයි හෙන උජාරුවෙන් හිටියේ
....... දවසක් අදුනන ඇෆ්රිකන් ලේඩි කෙනෙක් ආව බබා බලන්න .... අපිත් ඉතින් අනේ බලන්නකෝ සුද්දි පැටියෙක් වගේ නේද කියල ඇහුවහම එකී හිනාවෙලා කියපි අපිත් ඉපදෙනකොට රෝසම රෝසපාටයි පස්සේ තමයි අගුරු පාට එන්නේ කියලා...........